1. M

    Coronavirus (Covid19) Megathread #4

    Emiya kiyanne aththa.... ganwatura ena masayak wesak maase..:yes:
  2. M

    27 Office යනවාද?

    salli hoyanda epai ban epaa unaata.
  3. M

    27 Office යනවාද?

    ela ela :love:
  4. M

    Coronavirus (Covid19) Megathread #4

    :yes: dan wenna ona dewal wela iwarai ,deiyyo budun sihikaragena inna tiyenne. wenanpihitak naha.
  5. M

    Coronavirus (Covid19) Megathread #4

    ela ela. arinawanam okkoma arina eka hondai. adi awdanam ewa witarak wahala.
  6. M

    Coronavirus (Covid19) Megathread #4

    dan alutha thorathuru anuwa adi awadanam kalaapa hara anith pathi arinawada??27 wenida??
  7. M

    සිරි ලනක්වේ කොරෝන මර්ධනය

    වැඩක් නෑ බන් මරු සෙල්ලම් ටිකක් බැලියැහැකි ටීවී එකේ. මාසයක් හැංගිලා හිටපු චන්ඩි එලියට බැහැලා! මැතිවරණයයි , පාර්ලිමේන්තුවයි කියන දෙක මාස 6ක් OFF කරලා තිබ්බනම් කොරෝනා පලනය කරන්න පුලුවන්!
  8. M

    Coronavirus (Covid19) Megathread #4

    HARI HARI MACHOO!! Mokak hari!:cool::cool: thanks!
  9. M

    සිරි ලනක්වේ කොරෝන මර්ධනය

    මාත් දෙරන බලලා ඉන්නෙ. කොරෝනා ඉවරයි 20 වෙනිදා ඉදලා. මමනම් කුහක වෙන්නෙ නෑ. මේ චන්දෙ තියනකන් ඉන්නෙ චන්දෙ දාන්න යන්න. තුනෙන් දෙකක් අරං දෙන්න ඕන කරපු සේවය හා කැපකිරීමට.
  10. M

    නේවිකාරයන්ට දිස්ත්‍රික්ක හරහ ගිහැකිද

    නේවිකාරය කියල බනින්න එපා බන්. උන්ගෙ වරදක් නෑ.. උනුත් සාමාන්‍ය මිනිස්සු! ඌ කොරෝනා හිතලා බෝ කරේ නෑනෙ කාටවත්!
  11. M

    Coronavirus (Covid19) Megathread #4

    අවුලක් නෑනේ.. කොරෝනා 20 වෙනිදා ඉවර උනානේ!!!!:baffled:
  12. M

    Coronavirus (Covid19) Megathread #4

    machan source eka mokadda? sure da?:cool:
  13. M

    හරක් මරන එවුන්ට පවු සිදු වෙනවද?

    මලාට පස්සෙ කුකුලෙක්ද මොකෙද්ද වෙන්නෙ කියන එක අපිට නිශ්චිතව කියන්න අපහසුයි! මුස්ලිම් කෙනෙක්ට උනත් සත්‍ය තේරුම් අරං ධර්මය අවබෝද කරන්න බාදාවක් නෑ. පංසලක් පැත්තෙ පස් පාගන්නවත් ඕන නෑ. සමහර විට රහත් වෙන්න උනත් ඉඩ තියෙනවා!
  14. M

    Coronavirus (Covid19) Megathread #4

    ලංකාවේ කොරෝනා පාලනය වෙලා.. මෙහෙම දෙයක් ලෝකයේම නෑ.. ජනපතිට මං කෘතවේදී වෙනවා..- කොළඹ නගරාධිපතිනි රෝසි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගන්නා ලද තීන්දු මත අද වන විට මෙරට කොරෝනා වෛරසය පාලනය කිරීමට හැකිවීම ගැන තමන් සතුටට පත්වන බව කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි. මේ ආකාරයේ නිරෝධායන...
  15. M

    Coronavirus (Covid19) Megathread #4

    පැයකට දෙහෙකට බං දැම්මෙ ටක් ගාල අයින් කරන්න. ඔය නිවාඩු ගිය උන් හොයන්න විතරයි! ඔය තියෙන්නෙ ඉවරයි කියලා දැන්!:growl::growl:
  16. M

    Coronavirus (Covid19) Megathread #4

    හුරේ!!!!!!!!!!!!!!!!!!! ගෝටාභය සර්ට ජයවේවා!!!! කොච්චර දෙයක්ද!!:cool::cool:
  17. M

    Coronavirus (Covid19) Megathread #4

    thanks for the info machan!:cool:
  18. M

    Coronavirus (Covid19) Megathread #4

    පිස්සුද ඔය පොකුර ඇතුලෙ අය. සියල්ල පාලනයේ! නිකං බිල්ලො මවලා මිනිස්සු බයකරන්න එපා.! :baffled: එහෙම කියනවා ඇහුන බන් ටැලිවිසොන් එකේ!:baffled:
  19. M

    Coronavirus (Covid19) Megathread #4

    ආයෙත් Curfew අයින් කලා කිව්ව අම්පාර උහන, මේ දැන්. සියල්ල පාලනයේ!:baffled: ජිංකි ජිකා! මරු මරු! කිරිබත් කෑල්ලක් කන්න ඕන කොරෝනා සටන ජයගත් නිසා!:cool::cool:

    No contents