බාගයක් වහගෙන් බාගයක් ඇරගෙන එලොවටත් නෑ මෙලොවටත් නෑ!
ආර්තිකෙත් කෙල වෙලා මිනිස්සු ටිකත් මැරෙන වැඩක් වෙන්න යන්නෙ!
ජන ජීවිතේ සාමාන්‍ය කරන්න කතාව, සමහර පාරවල් වල දුවන්නෙ බස් එකයි දෙකයි! ඉන්න උන් ඔක්කොම ඒකෙ නගිනවා!
ඊට පස්සෙ පොලීසියෙන් ඇවිත් උන්ව අතර මග බස්සලා මාද්‍ය සංදර්ශන තියනවා! ඒවා රහ කර කර...