1. DJT_Online

    Relationship වල ඉන්න එවුන් vote කරපල්ලා (poll)

    කෙල්ලට බණින්නේ නෑ. කෙල්ල එක්ක අරූට බණිනවා "දැක්කද අරූ හැම කෙල්ලගෙම අතින් ඇද ඇද දගලන​ දැගලිල්ල" කියලා :rofl::rofl::rofl:
  2. DJT_Online

    රජයේ නිලධාරීන්ට වාහන සහන අපිට මොන හුයන්න&#3482

    මම නම් හිතන්නේ ලංකාවේ හැම මනුස්සයෙක්ටම අඩුම ගානේ 1000cc වලට වඩා අඩු වාහනයක් ගන්න හරි ජීවීතේට එක පාරක් හරි පර්මිට් එකක් දෙන්න ඕනේ.
  3. DJT_Online

    අපේ බස් සේවාවයි ටොයිලට් නාඩුවෙයි වෙනස

    මිනිස්සුන් ගේ ආකල්ප හදන්නේ නැතුව මේ රටේ කිසිම දෙයක් හැදෙන්නේ නැහැ. බස් එකේ තියන කර්ටන් එකෙන් හොටු දාඩිය පිහින, කාපු චුයින් ගම් එක සීට් එකේ අලවන​, කාපු රටකජු පොතු ටික බිම හලන​, බීපු වතුර බෝතලේ බස් එකේ දාලා යන​ මිනිස්සු ඉන්න රටක් මේක​.
  4. DJT_Online

    UNP තනි_ආණ්ඩුවක්

    මම මේ නිකමට අහන්නේ. දැන් මේ විදිහට බැලුවාම අවුරුදු 5 කට සැරයක් එක ඡන්දයක් තිබුණාම ඇති නේද​ බොරුවට ඡන්ද වලට රටේ සල්ලි වියදම් නොකර​? එක ඡන්දෙන් ජනාධිපති, අගමැති, ආණ්ඩු පක්‍ෂය​​, ප්‍රාදේශීය පලාත් පාලන ආයතන ඔක්කොම මාරු වෙනවනේ.
  5. DJT_Online

    තනි_පුද්ගල_ව්‍යාපාරයක්

    ඔව් අහුවෙනවා. Business එක register කරාම BR එකේ කොපියක් ආදායම් බදු එකට යවනවා. කොහොමත් බැංකු business ගිණුම යන්නේ හැදුනුම්පත් අංකෙන් හින්දා ඒ ඔක්කොම ගිණුම් බලලා තමා බදු හදන්නේ
  6. DJT_Online

    canon 70d DSLR Help

    Canon ගැන නම් මම හරියටම දන්නේ නැහැ. ඒත් semi-pro එකක් ගන්නවානම් D5xxx series එකකට යන එක තේරුමක් නැහැ. D7xxx වගේ එකකට යන්න​.
  7. DJT_Online

    number plate holder.

    නිකල් පාට එක ගන්න එපා ටික දවසකින් කලු වෙනවා. Wurth එකේ තියනවා කලු පාට එකක්. ඒක හොදයි. කෝක ගත්තත් නම්බර් ප්ලේට් එකටත් එක්කම ඇණ දාලා හයි කරන්න​. නැත්තම් ඕන එකෙක්ට ටක් ගාලා ගලවන්න පුලුවන්
  8. DJT_Online

    Video Camera For Wedding

    DSLR එකක් නැතුව වීඩියෝ කැමරාවක්ම ගත්තොත් නරකද​? DSLR එකකින් කරනවට වඩා හොදට හසුරවන්න පුලුවන් මම හිතන්නේ.
  9. DJT_Online

    police help

    උසාවියේ තහනම් නියෝගයක් තියනවා නම් කෙලින්ම උසාවියට දැනුම් දෙන්න. එතකොට උසාවියෙන් පොලිසියට නියෝග කරයි arrest කරන්න​. ඊට පස්සේ ඒ උසාවි නියෝගයයි දාපු පැමිණිල්ලේ පිටපතකුයි එක්ක පොලිස්කාරයා ගැන SSP ට පැමිණිලි කරන්න​. පොලිස්පතිටයි පොලිස් කොමිශන් සභාවටයි පිටපත් එක්ක​.
  10. DJT_Online

    චන්දෙන් දිනුවත් වැඩක් නැහැල්ලු

    ඇත්තටම කියනවා නම් ඔය ඡන්දේ පරක්කු උනා කියලා මට නම් කිසිම පාඩුවක් වෙලා නැහැ. ගානක් වත් තිබ්බේ නැහැ. බලන් යනකොට මේ ඡන්දේ ඕන වෙලා තියන්නේ ඉල්ලන උන්ට විතරයි.
  11. DJT_Online

    පොලොන්නරුව චාරිකාව

    https://www.booking.com/hotel/lk/saffron-guest-inn.html මේක මම දන්න මල්ලි කෙනෙක්ගෙ තැනක්
  12. DJT_Online

    පොලොන්නරුව චාරිකාව

    කොහොම තැනක්ද මචං ඕනේ?
  13. DJT_Online

    ගෙදරට හොරු පැන්නොත්

    අලුත් ගෙවල් ඩිසයින් ගොඩක් ඒවගේ safety බින්දුවයි.
  14. DJT_Online

    Sangagen wife ta laksha 38ka dessert ekak

    ඔය ලක්‍ෂ 38න් වැඩිම ගානක් යන්න ඇත්තේ අර මැණික් ගලට​. ඒකත් කැව්වාද දන්නේ නැහැ නෙහ් :lol::lol::lol::lol:
  15. DJT_Online

    Tamron 17-50 mm lens

    ඒක මාත් අහලා තියනවා. VC mechanism එකේදි පොඩ්ඩක් quality අඩු වෙනවා කියලා
  16. DJT_Online

    Tamron 17-50 mm lens

    මොකටද මචන් 17-50mm 2.8 එකක්?
  17. DJT_Online

    පොලොන්නරුව

    ගල්විහාරය​, පොත්ගුල් වෙහෙර​, සෝමාවතිය​, නාමල්පොකුණ විහාරය​, දිඹුලාගල ආකාස චෛත්‍ය, අංගම්මැඩිල්ල ජාතික උද්‍යානය​, මින්නේරිය ජාතික උද්‍යානය, කවුඩුල්ල ජාතික උද්‍යානය, සීත මාලිගය​

    No contents