1. DJT_Online

    Mage business eka

    අනිවාර්‍යෙන් හොඳට පෙනුම තියෙන්නම පටන් ගනින්. ඉස්සර වගේ බෑ දැන්. සිද්ධාලේප වෙදමහත්තයා අද කාලේ බෙහෙත් පෙට්ටිය ඔලුවේ තියන් ආවානම් කවුරුත් ගනන් ගන්නේ නෑ, දියුණුවකුත් නෑ. අනිවා පටන් ගන්නකොටම හොඳටම පටන් ගනින්. නම සවුත්තු කර ගන්න එපා කොහොමටවත්. සුභ පැතුම්...
  2. DJT_Online

    Indian & Pakistan කාරයො Freelancing විනාස කරනවා

    ඔව් එහෙම එකක් තියනවා. මොකද ගොඩක් රටවල් වල උන් හිතන්නේ ලංකාව කියන්නේ ඉන් දියාවේ කෑල්ලක් කියලා
  3. DJT_Online

    Indian & Pakistan කාරයො Freelancing විනාස කරනවා

    ඔහොම වෙලා හරි කමක් නෑ සත 5 ට project කරගන්න ඉන්දියන් ප​***ට දෙන​ clients ලා පාඩමක් ඉගෙන ගන්නවා නම්. එතකොට හරි උන් තේරුම් ගනීනෙ.
  4. DJT_Online

    HTML Website help

    oya site eka html walin witharak newe hadala thiyanne. e hinda gana wedi wenawa.
  5. DJT_Online

    Business Card Design & Printing

    විස්තර එවපන් මචං
  6. DJT_Online

    ටයර් ශොප්

    ටයර් කඩේක බිස්නස් හදා ගන්න නම් අනිවා ණයට දෙන්න වෙනවා. ණය එකතු කරගන්න ගිහාම නම් ඇඬෙනවා.
  7. DJT_Online

    නිසාන් ටිආනා / nissan teana

    කාර් නම් කාර්.
  8. DJT_Online

    නවලෝක රෝහලේ චාටර් උනෙමි

    ඉස්සර නම් ප්‍රයිවට් ගියේ ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් නිසා. දැන් ඒවගේ සල්ලි ගෙවලත් රස්තියාදු වෙන්න ඕනේ.
  9. DJT_Online

    පෞද්ගලික අංශ වල පඩ ශෝ..

    මම ආයෙ මේකට කමෙන්ට් කරන්නේ නෑ බං.
  10. DJT_Online

    පෞද්ගලික අංශ වල පඩ ශෝ..

    හේතුව මොකක් උනත් කරන්නේ ස්ට්‍රයික් නේ...
  11. DJT_Online

    පෞද්ගලික අංශ වල පඩ ශෝ..

    එහෙම වෙන එකක් නෑ නේද බං? දැන් ලංකාවේ බෙහෙත් දෙන්නේ දොස්තරලා විතරනේ. උන්ගෙත් ආදායම හොඳයිනේ. ඒත් වැඩිපුරම ස්ට්‍රයික් කරන්නේ උන්නේ...
  12. DJT_Online

    ඇයි මේ ......??

    ඔය ඔක්කොම 25000 ආවාම හරි යයි :D :D :D පට්ට ලොජික් :P
  13. DJT_Online

    අසාධාරණ_වර්ජනය

    ඔවි මචං මාත් ඒකට එකඟයි. බස් වල යන්නේ නැතුව අපේ වාහන වලම වැඩට යමු. weekend එකේ අපේ වාහනේම ගෙදර යමු. මාත් එහෙම තමා කරන්න ඉන්නේ, වැඩි දුරක් නෑනෙ ගෙදරට කි.මී. 250ක් විතරනෙ තියන්නේ.
  14. DJT_Online

    scooter ponnayo

    මට නම් ස්කූටර් එකේ වටින දේකට තියන්නේ අර සීට් එක යට තියන බඩු පෙට්ටිය විතරයි. වහින වෙලාවට phone එක එහෙම දාගෙන යන්ඩ පුළුවන් හින්දා.
  15. DJT_Online

    25000 නව දඩ මුදල.

    දෙපැත්තේ මොන පක්ෂේ අය හිටියත් හැමදාම ආණ්ඩුව සව්ත්තුයි විපක්ෂේ හොඳයි. මොකද විපක්ෂේ ඉන්නකොට තියන මොළේ අලේ වෙනවා ආණ්ඩු පක්ෂෙට ගිහාම
  16. DJT_Online

    25000 නව දඩ මුදල.

    ඇයි බං මේ පාර්ලිමේන්තු කැන්ටිමේදී කරට අත දාගෙන එක මේසේ කන බොන උන්දැලා සුද්ද කරන්න උඹලා මරා ගන්නේ??
  17. DJT_Online

    25000 නව දඩ මුදල.

    දඩේ 2500 නෙවේ 25000 ක් වෙන්න ඕනේ කියලා ගොඩක් අය මේකේ කියනවා දැක්කා මම. TV එකෙත් කට්ටිය එහෙම කිව්වා. මේක එහෙම හිතපු අයගේ ජයග්‍රහණයක් :P :P :P
  18. DJT_Online

    25000/= දඩ

    මම හිතන්නේ රවී මාමා එළකිරි එකේ ඉන්නවාද කොහෙද..... මොකද ගොඩක් අය කිව්වනේ 2500 මදි 25000 කරන්න ඕනේ කියලා. ඒක පොර දැකලද කොහෙද :P:P:P
  19. DJT_Online

    දඩය 15,000යි... සැපද..?

    http://www.transport.gov.lk/web/index.php?option=com_content&view=article&id=279&Itemid=171&lang=en
  20. DJT_Online

    Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

    මම නම් මචං මෙහෙමයි කරන්නේ....... Manual mode එකේදී අපිට වෙනස් කරන්න ඕනේ දේවල් තුනක් තියනවනේ. ISO, Aperture and Shutter speed. සාමාන්‍යයෙන් මම නම් කරන්නේ ISO එකයි Aperture එකයි photo එක ගන්න කලින් තීරණය කර ගන්නවා. ඒ කියන්නේ අපි මොකක් හරි තැනක photo එකක් ගන්න ලෑස්ති වෙන්න ඉස්සෙල්ලා එතන තියන ආලෝක...

    No contents