1. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    අපොයි.:shocked:මම බැලුවෙ නෑ.ඔහොම ඒවා දාද්දි "මේක දැක්කද" කියලා අහල හරියනවද.මම තව පොඩ්ඩෙන් බලනවා.:baffled:
  2. Yasho89

    එපා උනත් මේක සයන්ස් බුක්නෙ.:) ඔයා ලස්සනට පිටු 20කට සැරයක් සමරි දදා කරගෙන ගියපු එකනෙ.කෝ දැන් ඒව...

    එපා උනත් මේක සයන්ස් බුක්නෙ.:) ඔයා ලස්සනට පිටු 20කට සැරයක් සමරි දදා කරගෙන ගියපු එකනෙ.කෝ දැන් ඒව මුකුත් නෑනෙ.:(
  3. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    තාම ආවෙ නෑ.:)ලබන මාසෙ වගේ ඒවි කියලයි මම හිතුවෙ.දැන්ම ඒවිද?
  4. Yasho89

    ඒක තමා.මට ගෙදර ඉදලම ඇති වෙලා.:( මල්ලිත් යන්නෙ නැත්ද ත්‍රෙඩ් එක පැත්තෙ දැන්.අපි ආයිත් ගනන් දාන එක...

    ඒක තමා.මට ගෙදර ඉදලම ඇති වෙලා.:( මල්ලිත් යන්නෙ නැත්ද ත්‍රෙඩ් එක පැත්තෙ දැන්.අපි ආයිත් ගනන් දාන එක පටන් ගමුකො.
  5. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    දැන් කවුරුත් ගනන් දාන්නෙ නෑ වගේ නේද.:(
  6. Yasho89

    ම්ම්.අනේ මන්ද මල්ලි.:) මටත් මොරටුව එයි කියලා හිතෙනවා. ඔයාට නම් උඩින්ම ඒවි මොරටුව.ඔයාගෙ z එක 2...

    ම්ම්.අනේ මන්ද මල්ලි.:) මටත් මොරටුව එයි කියලා හිතෙනවා. ඔයාට නම් උඩින්ම ඒවි මොරටුව.ඔයාගෙ z එක 2. ගානක්නෙ. කවද විතර පටන් ගනිද දන්නෙ නෑ නේද.
  7. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මම යන්න ඕනි දැන්.:)බයි බායි.සුභ රැයක්.බුදු සරනයි.:)
  8. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :shocked: මේ ලමයි මැත්ස් ,සයන්ස් කරන් නැතුව ආට් කරා නම් හොදයි.ලස්සනට අදින්න පුලුවන් එයාලට.:)
  9. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    එහෙමද.:eek:එහෙම නම් පෙනුන් නෑ.:P ඒත් කට්ටිය ශෝක් ප්‍රශ්න පෝස්ට් කරල තිබුනා දැක්ක.:)හොදයි හොදයි.එහෙම තමා ඉන්න ඕනි.:)මේ ත්‍රෙඩ් එක දිගටම ගෙනියමු. එල්සීඩ් මොකද එන්නෙ නැත්තෙ ඉතින්?:confused:
  10. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ස්තූතී.:)ඒක නිකන් හදුවෙ,දිනන්න හිතන් නෙමේ.:)එහෙම වැඩක් වත් කරන්න එපයි ඔහේ ඉන්න එකේ.:baffled::) :) ඒක ඒවාට තේරිලා තිබුන දැක්කෙ අදයි.මට සතුටුයි.හිතුවෙ නෑ ඒ තරම් වත් එයි කියලා.:) ඒ බෝම්බෙ පුපුරන්න කලින් නිශ්ක්‍රීය කලා පොඩි බොරුවක් කියලා.:lol: කොහොමහරි ලීවින් ගත්තා.:P:)
  11. Yasho89

    හලෝ..:) ඒක තමා.මටත් ඒ මැසේජ් එක ඇවිත් තිබුනා.ඒ මොකද දන්නෙ නෑ. මගේ පීසී එකේ පොඩි අවුලක් උනා.ඒකයි...

    හලෝ..:) ඒක තමා.මටත් ඒ මැසේජ් එක ඇවිත් තිබුනා.ඒ මොකද දන්නෙ නෑ. මගේ පීසී එකේ පොඩි අවුලක් උනා.ඒකයි ආවෙ නැත්තෙ.:)
  12. Yasho89

    හලෝ මල්ලි.කොහොමද ඉතින්.:) මගේ පීසී එකේ පොඩි අවුලක් උනා මල්ලි.ඒකයි ආවෙ නැත්තෙ. ඉතින් කොහොමද දැන්...

    හලෝ මල්ලි.කොහොමද ඉතින්.:) මගේ පීසී එකේ පොඩි අවුලක් උනා මල්ලි.ඒකයි ආවෙ නැත්තෙ. ඉතින් කොහොමද දැන් කැම්පස් ශුවර් නෙ?කට් ඕෆ් කොහොමද කුරුනෑගලට?:)
  13. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මට ගොඩ කාලෙකින් එන්න බැරි උනානෙ.කට්ටිය දැන් වැඩිය එන්නෙ නෑ වගේ නේද.දැන් ඉතින් ඉස්සරහට වැඩ තියෙන නිසා.:) මොකද ඉතින් පහුගිය දවස් වල උනේ?
  14. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඔහ් එහෙමද. ඔයාගෙ රෙප් එකට ස්තූතියී.:)ඒ වෝල්පේප එක නිකන් හැදුවෙ.දිනන්න නෙමේ.ඒකේ ඊට වඩා ගොඩක් ලස්සන ඒව තියනවා දැක්ක.:) මට රෙප් දෙන්න බෑලු.අර මැසේජ් එක එනවා.:( ගිහින් එන්න එහෙනම්. බුදු සරණයි !! සුබ වෙසක් මංගල්‍යයක් වේවා !! :)
  15. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :)
  16. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    නෝටි උනත් නයිස,් මන්චි නයිස්...:P අපෝ ඔව් ඔව්.නම් දාන්නෙම නැතුව ඉන්න ඇති.:P:rolleyes: මමත් චූටි කාලෙ ඒ සෙල්ලම කරලා තියනවා.ඒත් දැන් නම් මතකත් නෑ.:)
  17. Yasho89

    ස්තූතීයී එල්සීඩ්.:) ඔයාට කොහොමත් මොරටුවනෙ එන්නෙ නේද.ම්ම්.ඒ නිසා ඔයාට කැමති ෆීල්ඩ් එකකට සිලෙක්ට්...

    ස්තූතීයී එල්සීඩ්.:) ඔයාට කොහොමත් මොරටුවනෙ එන්නෙ නේද.ම්ම්.ඒ නිසා ඔයාට කැමති ෆීල්ඩ් එකකට සිලෙක්ට් වෙන්න කියලා මමත් සුභ පතනවා.:)
  18. Yasho89

    [IMG]

    [IMG]
  19. Yasho89

    [IMG]

    [IMG]
  20. Yasho89

    [IMG]

    [IMG]

    No contents