මට පේන්නෙ උඹ මොනා හරි හොර වැඩක් කරනවා වගෙ![]()
අප්පේ ඔව්මයි...
නැ බං අකුණකින් වැඩක් ගන්න විදියක් හිතුවා...ඒකයි...ඔය විදිය හරියන් නෑ...අකුණක තියෙන්නේ කූලෝම් 5ක් විතරලු...අකුණෙන් වි.වි කරලා වැඩක් නෑ නේ...96500C එපයි මවුල 1ක් මුදා හරින්නත්...



මට පේන්නෙ උඹ මොනා හරි හොර වැඩක් කරනවා වගෙ![]()



මට ගොඩ කාලෙකින් එන්න බැරි උනානෙ.කට්ටිය දැන් වැඩිය එන්නෙ නෑ වගේ නේද.දැන් ඉතින් ඉස්සරහට වැඩ තියෙන නිසා.
මොකද ඉතින් පහුගිය දවස් වල උනේ?







අප්පේ ඔව්මයි...
නැ බං අකුණකින් වැඩක් ගන්න විදියක් හිතුවා...ඒකයි...ඔය විදිය හරියන් නෑ...අකුණක තියෙන්නේ කූලෝම් 5ක් විතරලු...අකුණෙන් වි.වි කරලා වැඩක් නෑ නේ...96500C එපයි මවුල 1ක් මුදා හරින්නත්...![]()








උඹ අකුණු එකතු කරන්න ගිහින් හොද පරිප්පුවක කන්න යන්නේ
මා.......ර අයිඩියාස්නේ බං එන්නේ උඔලට






අප්පේ දැකපු කල් කැම්පස් එන්න ලිවුම් එහෙම ආවෙ නැද්ද තාම? නාගයා මලයා කිව්ව වගේ අපි ඔයා නැතුව ත්රෙඩ් එක පෝස් කරල තිබ්බෙ.![]()
ලබන මාසෙ වගේ ඒවි කියලයි මම හිතුවෙ.දැන්ම ඒවිද?තාම ආවෙ නෑ.ලබන මාසෙ වගේ ඒවි කියලයි මම හිතුවෙ.දැන්ම ඒවිද?
shk ne 

අපොයි.
මම බැලුවෙ නෑ.ඔහොම ඒවා දාද්දි "මේක දැක්කද" කියලා අහල හරියනවද.මම තව පොඩ්ඩෙන් බලනවා.
උඹ අකුණු එකතු කරන්න ගිහින් හොද පරිප්පුවක කන්න යන්නේ
මා.......ර අයිඩියාස්නේ බං එන්නේ උඔලට
අප්පේ ඔව්මයි...
නැ බං අකුණකින් වැඩක් ගන්න විදියක් හිතුවා...ඒකයි...ඔය විදිය හරියන් නෑ...අකුණක තියෙන්නේ කූලෝම් 5ක් විතරලු...අකුණෙන් වි.වි කරලා වැඩක් නෑ නේ...96500C එපයි මවුල 1ක් මුදා හරින්නත්...![]()


අපොයි.මම බැලුවෙ නෑ.ඔහොම ඒවා දාද්දි "මේක දැක්කද" කියලා අහල හරියනවද.මම තව පොඩ්ඩෙන් බලනවා.
![]()


a ,b ,c are complex numbers. If a+b+c = 0 and |a|=|b|=|c|=1
prove that (ab+bc+ca) = 0
kalekin ganak![]()
cal eke hari matlab eke hari gahanna puluwan ekak dapan 
a ,b ,c are complex numbers. If a+b+c = 0 and |a|=|b|=|c|=1
prove that (ab+bc+ca) = 0
kalekin ganak![]()

රෑට නිදාගන්න බැරි වෙන එක තමා වෙන්නෙ.ithin lamayo dakkada ahanne nathuwa wena kohmada ahanne
anika ithn oka baluwa kyala moko wenne![]()

ඒකෙ මොකද්ද තිබුනෙ?
ehema bacal eke hari matlab eke hari gahanna puluwan ekak dapan
btw malli Casio FX-991ES ekak ganna,Rs1850k wage wei warenty ekka,poddak hoyala balanna aduwata

රෑට නිදාගන්න බැරි වෙන එක තමා වෙන්නෙ.ඒකෙ මොකද්ද තිබුනෙ?
![]()

ඔහ් එහෙමද.apo ehenm api dakala tiyena ewage hatiyata hamadama aharila thama inna wenne![]()
eke tibbe ithn accident ekak ne
bike ekakin wada daanna ghn bus ekaka face 2 face wadila on the spot dennek
මොනවත් බිහිසුනු දර්ශනයක් නෙමේද?
ohh ..thank you ayya kiwata...
danma balannam....
lagadima patan gani neda kohomath ?

ඔහ් එහෙමද.මොනවත් බිහිසුනු දර්ශනයක් නෙමේද?
![]()