මෙන්න මේකයි.මමත් මේක කොහෙන්දෝ හොයාගත්ත එකක්.
බෑග් එකක් ඇතුලට හුස්ම ගන්න තමා තියෙන්නෙ.කඩදාසි බෑග් එකක් හරි නැත්තම් පොලිතින් බෑග් එකක් ඇතුලට මූන දාල හුස්ම ගන්න.අපෙ ඇගේ කාබන් ඩයොක්සයිඩ් ප්රතිශතය ඒකෙන් වැඩි වෙනවලු.ඉක්කාව ඉක්මනට හරි යනවා.මම බයෝ නෙමෙනෙ කලේ.ඒ නිසා ඒ කරුන ගැන නම් දන්නෙ නෑ.නමුත් මගේ...