ආර්ට් උත් කිව්වෙ?:P
මොන විදියෙ ත්රෙඩ් එකක්ද ඔයා කිව්වෙ?:confused:
මම කිව්වෙ ඉතින් වෙන දේ තමා.මම පොතක් කියෙව්වා Girl with a pearl earring කියලා.ගොඩාක් ලස්සන පොතක්.මම ආසම එකක්.ඒකෙ ෆිල්ම් එක බැලුවම හොදටම කලකිරුනා.ඒක ටිකක් තෙරුම් ගන්න අමාරු කතාවක්.ෆිල්ම් එකට ගනිද්දි අතිනුත් කෑලි දාල තිබුනා.ඒකෙන්...