ඔයා කියන දේ ප්‍රායෝගික නෑ.ඔය කෙන්දරේ බලලා එයාව ගලපෙන්නෙ නෑ කිව්වොත් ඒක කෙනෙක්ගෙ හිතේ තියනවා.ඒක මානසිකව බලපානවා.ඒට පස්සෙ වෙන හේතුවක් නිසා නෙමේ අරක හිතිලම දෙන්න වෙන් වෙන්න හිතන්න පුලුවන්.දෙන්නගෙ ගැලපීම නොගලපීම අනුව නෙමේ.
ඔයා ටෙලි නාට්යක් බලලා තියනවාද.එක කපල් එකක් අවුරුදු 30ක් විතර බැදලා සතුටින්...