මහරගම අපේක්ෂා රෝහලේ නම ප්‍රසිද්ධ කර මහජනතාවගෙන් පරිත්‍යාග එකතු කරන්නන් වෙතයි.....😐😐😐😐
මහරගම අපේක්ෂා රෝහල යනු රජයේ රෝහලකි. එය ශික්ෂණ රෝහලක් මෙන්ම විශේෂිත රෝහලක් ද වේ. එහි නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට රජයෙන් නොමිලයේ ආහාර ලබා දේ.
එහි ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් හට මානුෂීය අයුරින් ඔබට...