සංගමන්කන්ද..:):)
මේ නැගෙනහිරට වෙන්න මුහුදෙන් ඈතට ගිය අපේ රටේ කොටසක්..
අක්කරේපත්තුවෙ දමිල සහෝදරයෙකුත් මමත් මේ ගමන ගිය ගිය ඉරිදා..
ප්රදීපාගාරය
කොළඹ සිට දකුණු දිග ඔස්සේ නැගෙනහිරට පැමිණෙන විට අපට හමුවන අටවැනි ප්රදීපාගාරය මෙම සංගමන්කන්දයි. ශ්රී ලංකාවේ නැගෙනහිර අවසන් ගොඩබිම් ලක්ෂය වශයෙන් ද...