lectures නෑ නෙවේ තියෙනවා . එත් ඒවා වෙන institute වල කරන විදිහෙ ඒවා නෙවෙ. Day school කියල discussion type එකට තියෙන්නේ . එකට යන්න කලින් අදාල topics study කරලා ගියා නම් ආපු ගැටළු කතා කරලා අහගන්න පුළුවන් . එහෙම නැතුව වචනෙන් වචනේ උගන්වන lectures නෑ . එත් සමහර lecturers ල ඉන්නවා theory ත් cover කරන ...