software එකකට අදාල license agreement ඒක electronic format එකකින් පෙන්වා , customerගෙ එකඟතාව electronic record එකක් විදියට ලබා ගත්තොත් (කොලයක අත්සන් කිරීමකින් තොරව) ලංකාවේ තියෙන නීතිමය පිලිගැනීම කොහොමද ?
උදාඃ software ඒක install වෙනකොට license එක screen ඒකේ පෙන්වා I Agree / I do not agree...