Anyone using Casio CTK 3400 keyboard ?
CASIO CTK 3400 මේ keyboard එක පාවිච්චි කරන අය ඉන්නවද ? :confused:
පොඩි review එකක් දාන්න. build quality etc. කොහොමද?
පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ basic learning සහ MIDI controller for DAW software. :yes:
professional or live events වලට නෙවෙයි.
link...