1. inranasingha

    ඔන්ලයින්ද ඕෆ් ලයින්ද....

    ඔන්ලයින්ද ඕෆ් ලයින්ද.... මම අද කියන්න යනදේ ගොඩ දෙනෙක් දන්නව ඇති..... කොහොමද බලමු මෙම්බ' කෙනෙක් ඔන්ලයින් ද කියල බලා ගන්නේ.. මෙන්න මෙ විදියට නිල් කොටුව ඇතුලෙ පොඩි ක්‍රොස් එකක් පෙන්වනවා ඔන්ලයින් නම්..... :cool::cool: ඕෆ් ලයින්නම් පෙන්වන්නෙ....නිල් කොටුව විතරයි.... ;) නොදන්න අයට දැන ගන්නයි...
  2. inranasingha

    අපිට හයිවේ නැතේ..උසගස් ඇතේ.....

    අපිට හයිවේ නැතේ..උසගස් ඇතේ..... අනුරාධපුර පුත්තලම පාරේ පහළ තලාවේ වැව පිටාරගැලීමෙන් පාර කැඩී දිරාගිය සියඹලා ගසක්ද කඩා වැටිණි..දිය පාරින් එගොඩවන පාසල් සිසුන් හා ගැමියන්.....:(:( දේශපාලනික මඩ ගැසීමක් නොවන බව කරුණාවෙන් සලකන්න..... :cool::cool: http://lankadeepa.lk/index.php/articles/14943
  3. inranasingha

    අපිට හයිවේ නැතේ..උසගස් ඇතේ.....

    අපිට හයිවේ නැතේ..උසගස් ඇතේ..... :(:(:(
  4. inranasingha

    අනේ දන්න කෙනෙක් උදව් කරන්න...

    අනේ දන්න කෙනෙක් උදව් කරන්න... මගේ ලැප් එක Tosihba A100... බූට් වෙන්නෙ නැහැ Randomly තමයි බූට් වෙන්නෙ.. Hard disk එක ගලවලා ආයෙත් සවිකරහම සමහර වෙලාවට හරියනවා... මොනවගේ ලෙඩක් වෙන්න..ඇත්ද?...අනේ දන්න කෙනෙක් උදව් කරන්න... :sorry::sorry::sorry:
  5. inranasingha

    ස්ටීව් ජොබ්ස් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යා&#

    ස්ටීව් ජොබ්ස් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යා&# q1dIm__PQdg http://www.blog.dilan.me/?p=284 Sorry if repost:sorry::sorry:
  6. inranasingha

    අනේ කවුරුහරි ලඟ මේ සින්දුව තියනවනම් දෙන්&#3505

    අනේ කවුරුහරි ලඟ මේ සින්දුව තියනවනම් දෙන්&#3505 siri sambudu pahasin.mp3 අනේ කවුරුහරි ලඟ මේ සින්දුව තියනවනම් දෙන්න,.......... :):):)
  7. inranasingha

    BIT 2nd year closing date

    bit 2nd year registration closing date කවදද?... :cool::cool::cool:
  8. inranasingha

    කුඩුම්බිගල තපෝවනය..

    කුඩුම්බිගල තපෝවනය.. කුඩුම්බිගල තපෝවනය.. කුඩුම්බිගල කියන්නේ පොතුවි-පානම හරහා කුමන වනෝද්‍යානය නරඹන්න යන අතරතුර තියන සිද්ධස්ථානයක්. දෙමළ බසින් 'කුඩුම්බම්' කියන්නේ පවුලට...දැනගන්න ලැබුන විදියට සිය පවුල පිටින් මහණදම් පුරා නිවන අපේක්ෂා කල නිසා මෙතැනට මේ නම ලැබුනීලු.. වයඹ දිගින් මොණරාගල කඳු වැටි පෙළත්...
  9. inranasingha

    BIT කරලා ඇනගත්තා.............

    BIT කරලා ඇනගත්තා............. කරලා ඇනගත්තා............. අනේමචන් තනියම ආතල් එකට වගේ BIT ගොඩදාන්න ගියා..මෙන්න මගේ ප්‍රථිඵල... UNOFFICIAL RESULTS : Acadamic Year : 2011 IT1104:C+ IT1204:C- IT1304:C IT1404:C IT2104:B IT2204:C- IT2304:B- IT2404:C STATUS: Year 1 Comment May Proceed to Year 2...
  10. inranasingha

    කිසිවකුට අන්තර්ජාලයේ සැඟවී ඉන්න බෑ!

    කිසිවකුට අන්තර්ජාලයේ සැඟවී ඉන්න බෑ! කිසියම් පුද්ගලයකු පිළිබඳ අසත්‍ය තොරතුරු සහිත නිර්නාමික පත්‍රිකාව හැඳින්වෙන්නේ කැලෑ පත්තරය නමිනි. අතීතයේදී බොහෝවිට ග්‍රාමීය ප්‍රදේශවලට සීමාවූ කැලෑ පත්තරය තාක්‍ෂණයේ දියුණුවත් සමඟ පරිගණකය තුළින් ලොව පුරා ප්‍රචලිත විය. ශ්‍රී ලංකාවට පමණක්‌ නොව ලොව සෑම රටකටම...
  11. inranasingha

    හම්බයින්ගෙ වැඩ........

    හම්බයින්ගෙ වැඩ........ තම්බියෙක් ලියපු එකක් කියලා සක්සුදක් සේ පැහැදිලිය.. (සෙනස්න්නට ),(වෙරදි ).. මෙතනට ගිහින් රිපෝට් කරමු ඔක්කොම...! https://www.facebook.com/photo.php?fbid=1629994086013&set=a.1012752575361.1890.1721452926&type=1&theater
  12. inranasingha

    ගූගල් හැක් කරලා...

    ගූගල් හැක් කරලා... ඇනොනිමස්ලා ගූගල් හැක් කල වගයි... https://www.google.com/webhp?hl=xx-hacker අනේ ...අපොයි..! අපේ ගූගල් දෙයියා......... :shocked::shocked::shocked::shocked::shocked: ;););););)
  13. inranasingha

    හිතාදර මිතුරනි......මේ ෆිල්ම් එක හොයලා දෙන්න.......

    හිතාදර මිතුරනි......මේ ෆිල්ම් එක හොයලා දෙන්න....... හිතාදර මිතුරනි...... මේ ෆිල්ම් එක හොයලා දෙන්න.......Chandani: The Daughter of the Elephant Whisperer :cool::cool::cool:
  14. inranasingha

    ගාමණී සමඟ මාතර සිට අම්පාර බලා...........(සත්‍ය සිදු&

    ගාමණී සමඟ මාතර සිට අම්පාර බලා...........(සත්‍ය සිදු& ගාමණී සමඟ මාතර සිට අම්පාර බලා........... දිනය 2011.11.13 අද රෑ 8 ත් වෙලා වෙනදා 7.50ට මාතර නැවතුමට(නැවතුම ලඟ පාරට ) එන අම්බලන්ගොඩ-අම්පාර සී.ටී.බී. බස් එක තාම ආවෙ නැහැනෙ.. සමහර විට අද කට කපලා සෙනඟ ඇති මොකද ගිය සතියෙත් නිවාඩු 2ක් තිබුනනෙ...
  15. inranasingha

    Help Plzzzurgent/!!!!!!!!!

    menna mehema|\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\ \ \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\ slash auto type wena\waa machan..mokad\\a ei............. help...
  16. inranasingha

    මේක මම කැමති සින්දුවක්..ලස්සනයි රස විඳින්&#350

    මේක මම කැමති සින්දුවක්..ලස්සනයි රස විඳින්&#350 මේක මම කැමති සින්දුවක්.. ලස්සනයි රස විඳින්න................... :):):):) Awwe muthu.mp3
  17. inranasingha

    වසර දහයකට පසුව(O/L)හෙට මම සිල් සමාදන් වෙමි.....!

    වසර දහයකට පසුව(O/L)හෙට මම සිල් සමාදන් වෙමි.....! "වසර දහයකට පසුව(O/L)හෙට මම සිල් සමාදන් වෙමි.....!" එතෙක් කල් සමාදන් නොවුවද පංචසීලය ආරක්ෂා කලෙමි................ :cool::cool::cool::cool::cool:
  18. inranasingha

    හහ්....හහ්...හා...................

    :lol::lol::lol::lol:
  19. inranasingha

    මේක බොරුවක්ද..Fbk දාලා තිබුනේ....

    මේක බොරුවක්ද..Fbk දාලා තිබුනේ.... මේක බොරුවක්ද..fbkදාලා තිබුනේ.... හොට්ලයින් කථාකලහම මුකුත් කියන්නෙ නැහැ.......... :cool::cool::cool::cool::cool::cool::cool:
  20. inranasingha

    සංගමන්කන්ද..

    සංගමන්කන්ද..:):) මේ නැගෙනහිරට වෙන්න මුහුදෙන් ඈතට ගිය අපේ රටේ කොටසක්.. අක්කරේපත්තුවෙ දමිල සහෝදරයෙකුත් මමත් මේ ගමන ගිය ගිය ඉරිදා.. ප්‍රදීපාගාරය කොළඹ සිට දකුණු දිග ඔස්‌සේ නැගෙනහිරට පැමිණෙන විට අපට හමුවන අටවැනි ප්‍රදීපාගාරය මෙම සංගමන්කන්දයි. ශ්‍රී ලංකාවේ නැගෙනහිර අවසන් ගොඩබිම් ලක්‍ෂය වශයෙන් ද...

    No contents