1. inranasingha

    සියටැල්.......

    වොෂින්ටන් නගරයේ සිටින බලවත්ම නායකතුමා අපේ භූමිය මිලදී ගැනීමට කැමති බව අපට දන්වා එවා ඇත. එමෙන්ම එතුමා අපේ මිත‍්‍රත්වය හා හොඳ හිත ද ප‍්‍රාර්ථනා කරයි. අපේ මිත‍්‍රත්වයෙන් ඔහුට එතරම් ප‍්‍රයෝජනයක් නැතත් එතුමාගේ කාරුණිකභාවය පිළිබඳව අපි එතුමන්ට කෘතඥ වෙමු. එතුමන්ගේ ඉල්ලීම පිළිබඳව ද අපි සලකා බලන්නෙමු. ඔබ...
  2. inranasingha

    මංගල මුදුව ඔබේ සිව්වන ඇගිල්ලට පැළදිමට හේ&#3501

    මංගල මුදුව ඔබේ සිව්වන ඇගිල්ලට පැළදිමට හේ&# චීන උපුටා ගැනීමකට අනුව කියවෙන මෙම කථාව ඇතැම් විට ඔබ විශ්වාස නොකලත්, පහත සදහන් පහසු ක්‍රයාකාර කමෙහි යෙදීමෙන් එහි ඇති සත්‍ය අසත්‍යතාව ඔබටම තහවුරුවේවි... මුලින්ම ඒ ඒ ඇගිල්ලෙන් කියවෙන අදහස හදුනා ගනිමු... මහපට ඇගිල්ල - තම දෙමව්පියන් දෙවන ඇගිල්ල -...
  3. inranasingha

    කවුරු හරි පින්වතෙක් මේ ෆිල්ම් එක හොයා දෙන&#353

    කවුරු හරි පින්වතෙක් මේ ෆිල්ම් එක හොයා දෙන&#353 මේ ෆිල්ම් එක හොයා දෙන්න MKV නම් වැඩිය හොඳය... :):)
  4. inranasingha

    අද මගේ ඔලුව පැළුණු වගනම්........

    අද මගේ ඔලුව පැළුණු වගනම්........ අද මගේ ඔලුව පැළුණු වගනම්........ උඹල දැන් කියන්න එපා..මට ඔළුවක් තියනවා කියලා දැනගත්තා කියලා...:P:P මම අද වැඩකරපු ලැබ් එකේ උදව්වට හිටියෙ ගැහැණු දෙන්නෙක්... මගෙන් ඇහුවා "මහත්තයා A\C එක ඕන් කරන්නද කියලා " .. මම කිව්ව එපා කියලා... මොකද ඒකෙ බිත්ති පේනුව ටිකක්...
  5. inranasingha

    මගේ වැලා ඩේ තෑග්ග....

    මගේ වැලා ඩේ තෑග්ග.... පෙබරවාරි 14 වෙනිදට ඔබේ පෙම්වතාට/පෙම්වතියට...., රෝසමලක් දුන්නොත් ඔහු/ඇය හිතාවි.. ඔබේ ආදරය මලක් වගේ පරවෙනවා කියලා....... චොක්ලට් දුන්නොත් හිතෙයි ඔබේ ආදරය ඒවගේ දියවෙයි..නැත්නම් පණුවො ගහයි කියලා..... පාන් ගෙඩියක් හරි ඩීසල් කාලක් හරි දෙන්න... එතකොට ඔහු/ඇය තෘප්තිමත්...
  6. inranasingha

    රේල්වේ බල්ලෝ...

    රේල්වේ බල්ලෝ... මේකයි බන් සිද්දිය..... අද ස්ට්‍රයික් එකනිසා 3.15 මොරටු ට්‍රේන් එක කළුතරට වෙනකන් යනවා කියලා අනවුන්ස් කලා.. ට්‍රේන් එක පට්ට විදියට ලෝඩ්ලු දැන්. කොහොමින් කොහොමහරි ට්‍රේන් එක පානදුරට ආවම පානදුර බල්ලො අනවුන්ස් කලා ට්‍රේන් එක කළුතරට යන්නෙ නැහැයි ඔක්කොමලා පිටි පස්සෙන් එන...
  7. inranasingha

    පට්ට දමිල ඇම්.පී.3

    පට්ට දමිල ඇම්.පී.3 http://www.4shared.com/file/55027602/46b6d5f1/Ennai_Thalattum_Sangeetham_Suj.html :):):)
  8. inranasingha

    ශ්‍රීපාදය ගැන ලියවී ඇති ගීත දන්නා කෙනෙක් &#348

    ශ්‍රීපාදය ගැන ලියවී ඇති ගීත දන්නා කෙනෙක් &#348 ශ්‍රීපාදය ගැන ලියවී ඇති ගීත දන්නා කෙනෙක් කියන්නෝ........... :cool::cool:
  9. inranasingha

    ‎(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු. Warranty reject කරන අලුත්&#35

    ‎(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු. Warranty reject කරන අලුත්&#35 ‎(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු. Warranty reject කරන අලුත්ම සෙල්ලම පහතින් ඇත්තේ අපවෙත එවූ සත්‍ය සිදුවීමකි. Mytech - මේ මේ බෝඩ් එකේ ඔක්සයිඩ් එකක් බැඳිලනේ. customer - ඔක්සයිඩ් එකක්? ඒ කිව්වේ? Mytech - මේ මේකේ මේ මේ...
  10. inranasingha

    කට කහනවා නෙවෙයි...

    කට කහනවා නෙවෙයි... මේවා අපි හැමවෙලේම කියන්නෙ කට කහනවට නෙවෙයි,... දැනුවත්ව සිටින්න... :dull::dull::dull::dull: :confused::confused::confused: http://www.divaina.com/2012/02/02/news05.html
  11. inranasingha

    මට ලොකු උදව්වක් ඕන..

    මට ලොකු උදව්වක් ඕන.. <?php $a = 10; $b = 20; $c = 4; $d = 8; $e = 1.0; $f = $c + $d*3; $g = $f % 30; $h = $b - $a + $c + 2; $i = $h >> $c; $j = $i * $e; print $j; echo $g; ?> The output?...128 g=28 ok.. mata me right shift eka mathaka nehe ban kawru hari deiyek pehedili karala denna...
  12. inranasingha

    මේක අල වැඩක් රිපෝට් කරලා දාන්න....

    මේක අල වැඩක් රිපෝට් කරලා දාන්න.... කැම්පස් කොල්ලො පොඩි උදව්වක් දීහල්ලා..:) අනික් උනුත් දුන්නට කමක් නැහැ...;) මෙන්න මේක අල වැඩක් රිපෝට් කරලා දාන්න.... https://www.facebook.com/profile.php?id=100002649979981 :eek::eek::eek:
  13. inranasingha

    Ebook උදව්වක්.......

    BIT 3rd සෙමියෙ Maths Ebooks කවුරුහරි ලඟ තියනවානම් දෙන්න... ESoft එකෙන් හරි වෙන මොකකින් හරි දීපුඑකක් උනත් කමක් නැහැ... පින් සිද්ද වෙනවා...... :cool::cool::cool::cool:
  14. inranasingha

    දිල්කා අක්කි නාන්නෙ නැහැ කියන්නෙ ඇයි?...

    දිල්කා අක්කි නාන්නෙ නැහැ කියන්නෙ ඇයි?... දිල්කා අක්කි නාන්නෙ නැහැ කියන්නෙ ඇයි?... මෙන්න එක්තරා ගොසිප් අඩවියක ක'මෙන්ට්ස් ලොල් සීන් එක....... මේකි මේ කියන්නෙ තනිකර බොරු.එතකොට දෙරණ ට එනකොට හිටපු කුරුණෑගල එක්කෙනා ලගදි නෙ අත ඇරියේ.අසේල මහත්තයෝ මොනා කරන්නත් කලින් දිල්කා ට හැමදාම නාන්න පුරුදු...
  15. inranasingha

    තියන දෙයියෙක් මේකෙ සිංහල උපසිරැසි ෆයිල් &#3473

    තියන දෙයියෙක් මේකෙ සිංහල උපසිරැසි ෆයිල් &#3473 තියන දෙයියෙක් මේකෙ සිංහල උපසිරැසි ෆයිල් එක දෙන්නකො.. පින් සිද්දවෙයි..... Guzaarish.(2010).Sinhala.subtitle :D:D
  16. inranasingha

    Sudu Puthe - Damith Asanka

    me album eke me link eke PW eka kagawa hari thiyanawanam PM karanna.... Ane loku udawwak.......... (mediafire eken download kale:baffled:):nerd::nerd::nerd: http://www.mediafire.com/?7qwz2nhql0yj667
  17. inranasingha

    සැපට නිදාගන්න...............

    සැපට නිදාගන්න............... http://www.sleepwriter.com/ :D:D:D:D:D:D
  18. inranasingha

    දවසේ කාලය කලමණාකරනය කරගන්නේ කෙසේද?.....

    දවසේ කාලය කලමණාකරනය කරගන්නේ කෙසේද?..... දවසේ කාලය කලමණාකරනය කරගන්නේ කෙසේද?..... පින් ඇත්තෙක් කියලා දෙන්න..... :cool::cool::cool::cool:
  19. inranasingha

    ඔබේ ආතතිය අඩුකරගන්න ......

    ඔබේ ආතතිය අඩුකරගන්න ...... ඔබේ ආතතිය අඩුකරගන්න ඔබත් මමත් ඇතැම්විට මේ තරඟකාරී සමාජ රටාව තුල එක හැල්මට දුවන්නන්,තමන්ගේ ඉගෙනීම,ඇතැම්විට රාජකාරී ජීවිතය,පවුල් ජීවිතයේ වගකීම් තුල ඔබ කොතරම් දුරකට කො‍ටුවෙලාද? පෞද්ගලිකව මා නම් ආතතිය හොඳින්ම අත්විඳ තිබෙනවා.ඇතැම්විට ඔබත් එහෙම වෙන්න පුළුවන්.ඇතම්විට මුළු...
  20. inranasingha

    අපි නොදන්න මොබිටෙල් ...

    අපි නොදන්න මොබිටෙල් ... අපි නොදන්න මොබිටෙල් මෙහෙම වෙන්න පුළුවන්ද?... :confused::confused::confused::confused::confused: පාරිභෝගික සේවා ඇමතුවාම ගත්ත අක්කි කෙනෙක්...:eek: නම,අයි.ඩී.,මොබයිල්නම්බර්,....ඔක්කොම අහලා..විනාඩි පහක් විතර ලයින් එකේ ඉන්න කිව්වා... එයා කිව්වා... නෑ සර් එහෙම එකක් නැහැනෙ...

    No contents