1. dj_dm

    Toyota Pixis/Daihatsu Mira 2017/18

    Machan me wahane kohomada? GTRZ- If you can create a review for this it would be helpful for all.
  2. dj_dm

    Toyota Carina

    මචන් මගේ Car එක Toyota Carina AT 170 එකක්. පහුගිය එක රස්නෙ දවසක රාජගිරියෙදී Car එක නැවතුනා. බැලුවම Radiator එකේ වතුර නැ. Engine Overheat වෙලා. නමුත් Overheat meter එක නැග්ගෙත් නැ. AC එක Full දාගෙන ගියෙ. ආයේ දවසක ගම්පහ යනකොට හිටියා. එතකොටත් Radiator එකේ වතුර නැ. මචන් මොකක් වෙන්න පුලුවන්ද මේ ලෙඩේ...
  3. dj_dm

    අපේ අම්මා

    විවිධ කෑම ජාති තනියම හදන්න බලන්න අපේ අම්මා YouTube Channel eka https://www.youtube.com/channel/UC4UaWbUUwVvCxWNqhb4f16Q/videos nraMTs2Zoqs
  4. dj_dm

    Australian PR (Skilled Migration) Part II

    Australian PR (Skilled Migration) Part I http://www.elakiri.com/forum/showthread.php?t=1779827 මෙන්න මේ videos ටික බලපල්ල Agent la ඔන නැ තනියම කරන්න පුලුවන්. y_88flXNhZ4 _tEHlLfk62I tp2wYZ64ch8 nY_7a3yS0gI vBWrg9ksAmo rNRSkdW_yto q0gOQCCwTFE
  5. dj_dm

    Australian PR (Skilled Migration)

    Australian PR (Skilled Migration) Part I මචන් මම Australian PR ගන්න try කලා 2013 දී agent කෙනෙක් මාර්ගයෙන්.මගේ skills assessment එක කලා. ඒක positive. නමුත් මට IELTS 3 පාරක් කරලත් 7 each ගන්න බැරි වුනා. ඊට පස්සෙ මම PR apply කරන එක අතැරලා දැම්මා. නමුත් ටික කාලෙකට පස්සෙ මම ආයෙත් research කල තනියම...

    No contents