මචන් මගේ Car එක Toyota Carina AT 170 එකක්. පහුගිය එක රස්නෙ දවසක රාජගිරියෙදී Car එක නැවතුනා. බැලුවම Radiator එකේ වතුර නැ. Engine Overheat වෙලා. නමුත් Overheat meter එක නැග්ගෙත් නැ. AC එක Full දාගෙන ගියෙ. ආයේ දවසක ගම්පහ යනකොට හිටියා. එතකොටත් Radiator එකේ වතුර නැ. මචන් මොකක් වෙන්න පුලුවන්ද මේ ලෙඩේ? ලොකු උදව්වක්.
