බල්ලන් කන බල්ලන්.
අනේ මෙහෙමත් රටක්, මෙහෙමත් මිනිස්සු.ලංකාදීප පත්තරේ මිට ගොඩ කාලෙකට කලින් ගියපු ලිපියක්.දැක්කහම දුක හිතෙනවා.එකයි දාන හිතුවේ.
චීනයේ ගුආංෂි චු ආං පළාතේ යුලිං නගරයේ බලූ මස් වෙළෙඳ පොළ ඉතා සරුය. දිනකට බල්ලන් දහසකගේ පමණ මස් අලෙවි කරතියි කියති. චීන ජාතිකයෝ පිරිසක් පසුගියදා එම වෙළෙඳ පොළට...