ගිනි නවන හමුදවා.
මේක මචාන් ටිකක් පරණ කතාවක්,සමහරුනම් අහලත් ඇති.:nerd:
ඔන්න එකෝමත් එක කලෙක ඉරකය ඉරානය යුද්දය ඇති උනානේ:frown:.ඊට පස්සේ මේකෙදි ඇත වෙච්ච යුද්දේ නිසා රටේ දේපල වලට එහෙම ගොඩක් හානි උනාලු,ඉතින් කොහොම කොහොමරි මේ යුද්දේ නිසා තෙල් ලින් එහෙමත් විශාල ප්රරමාණයක් ගිනි ගත්තලු.ඉතින් දැන් මේවා...