කොට කලිසම් සුරූපිකාවන්ගේ ගුවන් සේවය
කොට කලිසම් සුරූපිකාවන්ගේ ගුවන් සේවය:P
උපුටා ගැනීම ඉරිදා ලංකාදීප,
නොක් එයාර් යනු තායිලන්තයේ, මිල අඩු අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවකි. නොක් එයාර් ගුවන් සේවයට අයත් බෝයිං ඇතුළු සෙසු ගුවන් යානා සෑම එකකම නාසයේ එසේත් නැතිනම් ගුවන් යානයේ ඉදිරිපස මුහුණේ තාරා හොටක්...