2013, 2014 වෙද්දී පවා ජපානයේ වැඩියෙන්ම අලෙවි වෙච්ච වාහනේ වුනේ Toyota Prius, Aqua වගේ ඒව. ජපානේ වාහන sales stats වලදි wagon r වගෙ වාහන kei කියල වෙනම ඛාණ්ඩයකට අරන් තියෙන්නෙ. හැබැයි ඇත්තටම 2015 විතර engine capacity අනුව වාහන බදු වෙනස් කරපු එක මහ මෝඩ වැඩක්. අසාමාන්‍ය විදියට වාහන මහා පරිමාණයේ...