1. waca

    වාහන ආනයනයට දැඩි නීති - විකිණීමට නොහැකි වාහන ගෙන්වන අයට මාසිකව දඩ!

    වාහන වල බදු අඩුකරාම හෝ ගාල වාහන import කරා. අර කොහුවල පැත්තෙ ඒ කාලෙ සේල් වල වාහන කන්දරාව දැක්කම පිස්සු හැදෙනව
  2. waca

    Breaking 🔴 ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳපොළ ඒකක 15,000 සීමාව ඉක්මවා යයි..

    කොටස් වෙළඳපොළ රටේ ආර්ථික තත්ත්වය මනින හොඳම දර්ශකයක්⁣ නොවේ
  3. waca

    Wagon R Price?

    Car sale site එකක තිබුන 2022 වැගන් ආර් එකක වැට් එක නැතුව 3.7 million upwards 2025 මාර්තු ඉඳන් ගන්න පුළුවන් කියල
  4. waca

    ලංකාව officially බංකොලොත් නෑ දැන්

    තැන්කූ රනිල්, නන්දලාල් ගෙනාවට
  5. waca

    පොලීසියෙන් අල්ලපු SPA කෑලි ටික බලපන්කො 😍😍😍😍

    මෙහෙම වීඩියෝ කරපු එක වැරදියි, ඒ අය අකමැත්තෙන් ඕක කරන්නෙ ආර්ථික ප්‍රශ්න නිසා. සමහර අය වෙන ජොබ් කරන අතර part time, ඉතින් ඒ අය කොහොමද සමාජෙට මූනදෙන්නෙ
  6. waca

    මචන් මේ සර්පයා මොකා ද? මරන්න කලින් අහන්නේ...

    තෙල් කරවලා, ඒත් මරන්නෙපා. මේ වගේම පෙනුම තියෙන එකෙක් ඉන්නව අලු රදනකය කියල. දිලිසීම අඩුයි, Y හැඩයක්එන විදියට සුදු ඉරි තියෙන්නෙ
  7. waca

    XY Car Android Player eka hodada?

    2021 අග විතර ගත්ත 1GB RAM තියෙන YD player එක තාම වැඩ. Ram මදි ප්‍රශ්න තිබුනට basic වැඩ පුළුවන්
  8. waca

    හදුන් හර්ෂට පුකෙන් දුම යන්න දෙයි

    දුම යන වීඩියෝ එකක් නැද්ද
  9. waca

    ලංකාවේ පොදු ප්‍රවාහනයේ ප්‍රතිපත්තියක් නොමැතිකම.....

    ලංගම තිබුණු කාලෙ බස්වල මීට වඩා විනයක් තිබුණා, දැන් බස් එලවන එකයි කොන්දයි පාතාලෙ වගේ.
  10. waca

    මට pickme ,uber දුවන්නමයි හිතෙන්නේ .. මාර වැඩේ

    Trip එක accept කරන්නෙ කොහොමද ඩෝප් ද නැද්ද බලල. එන ගානයි, ගන්න තියන තැනයි, යන තැනයි විතරනෙ පෙන්නන්නෙ.
  11. waca

    Athuru Palassa - 80s Muppet Show

    සැරදේවා
  12. waca

    මට pickme ,uber දුවන්නමයි හිතෙන්නේ .. මාර වැඩේ

    ඒ වුනාට ඩෝප් කාරයො ⁣සෙට් වෙන්න පුළුවන්, මහ වාත.
  13. waca

    දකුනු ආසියාතිකයින්ට fatty liver හැදෙනව වැඩියි ලු...

    දකුණු ආසියාවේ වැඩියිතමයි, ඒකෙනුත් පිටරට වල ඉන්න සහ නාගරික අයට. එක පාරක් බැදපු තෙල් ආපහු පාවිච්චි කිරීම, refined cooking oil වැඩි පාවිච්චිය, ව්‍යායාම මදකම සහ ඇවිදින එක පවා අඩුවීම තමයි බ්‍රොකොලි ඇතුලු ගෝව කුලයේ කෑම, හීන් බෝවිටියා හොදයි හැදෙන එක පාලනය නරන්න.
  14. waca

    මේ පෝලිම මොනා බලන්නද?🤔

    පපෝලිම් යුගය නැවතත්
  15. waca

    මට pickme ,uber දුවන්නමයි හිතෙන්නේ .. මාර වැඩේ

    හයර් එකට වාහනේ දානව නම් වාහනේ ඉක්මනට සවුත්තු වෙනව. කට්ට තමයි, ඒත් part-time අවුලක් නෑ
  16. waca

    අම්පිටියේ සාදුගේ අලුත්ම ගෝරිය......

    ගැම්ම අපේ හාමුදුරුවනේ ගැම්ම😍

    No contents