1. waca

    ඔයාලගෙත් රට උණ හැදෙන්න හේතු වුන මේ වගේ දේවල් තියනම් කියන්න 😄.

    මං එක වසරෙ විතර ඉන්නකොට මට හම්බුන තාත්ත ගාව තිබිච්ච පිටු ගානක දින දර්ශනයක් 1980 ගණන් වල හදපු, ඒකෙ තිබුනෙම ස්විට්සර්ලන්තයේ high quality චායාරූප. එතකොට නං රට යන උණක් ආව. මම ඒ ෆොටෝ ගොඩක් කල් බල බල හිටිය පොඩිකාලෙ
  2. waca

    දඹයො in IT and tech sector

    හැබැයි සමහර රට ඉන්න ඉන්දයානුවන් දන්නව දැන් ලංකාවෙ අය උන්ට දඹයො කියනව කියල.
  3. waca

    දඹයො in IT and tech sector

    මේකෙ මේ කියන කතාව ඇත්තද? Sorry if this a repost..
  4. waca

    Lankawe ගිය හොඳම බෙස්ට් Teledramas list කරමු.

    වෙදහාමිනේ, පිටගම්කාරයෝ, ඇල්ල ලඟ වලව්ව, කඩුල්ල,
  5. waca

    J R P සූරියප්පෙරුම

    දැන් අපිට රජෙක් ඉන්නව හසන්ත....
  6. waca

    J R P සූරියප්පෙරුම

    නෑ, මට මතකයි දෙරෙමඩලාව වගේ වැඩසටහන් වල පවා බ්‍රිතාන්‍යයේ රජ පෙලපත ගැන පවා කරපු විස්තරාත්මක පැහැදිලි කිරීම්
  7. waca

    J R P සූරියප්පෙරුම

    ලාංකේය විද්වතෙකු වූ සහ දේශපාලනඥයකු වූ ජේ ආර් පී සූරියප්පෙරුම මැතිතුමා අභහවප්‍රාතු විය. මිය යන විට එතුමා 96 වියෙහි පසුවිය. ගෝලීය භූදේශපාලනය සම්බන්ධ විසල් දැනුමක් තිබූ දක්ෂකථිකයෙකි.
  8. waca

    how fucked is England

    Being treated with their own medicine
  9. waca

    හිරු ඉස්ටාර්

    දැනටම කීපදෙනෙක්ට රිදිල
  10. waca

    හිරු ඉස්ටාර්

    මගේ නම් නෙමෙයි. උඹට හිරු එකට බනිනකොට දුකයිද? එහෙනම් මෙන්න තව එකක්
  11. waca

    😲අද දොඩන්දූවේ පෙරහැරේ අලියා මිනිහෙක්ව මරපු විදිහ.

    රටේ පෙරහරවල් වැඩියි වගේ නේද?
  12. waca

    හිරු ඉස්ටාර්

    මොකක්ද මේ අර්බුදය?
  13. waca

    දිමංක ක්‍රිස්තියානි ආගමට හැරුන සංවේදි කතාව‼️

    කවදාවත් එපා පුතී බුදුදහමට පිටුපාන්නට

    No contents