1. waca

    චේතනා ලියනගේ 1996

    ඒ කාලෙ ඉතිනං මම ඉස්කෝලෙ යන කාලෙ. කම්පියුටර් කියන්නෙ මැජික් තමා. 1998 දි කොම්පියුටර් කෝස් එකක් කරන්න මුලින්ම MS DOS කම්පියුටර් එකක් පාවිච්චි කරද්දි දැනුන හැඟීම තාම මතකයි:rolleyes:.
  2. waca

    මේ කෑම වලින් වැඩිපුරම නරක කොලෙස්ටරෝල් එන්නේ මොනවටද?

    පොල් කිරි වලට කොලෙස්ට්‍රෝල් එනව, ගොඩක් අය දන්නෙ නෑ. ඒ හින්ද පරිස්සමෙන්
  3. waca

    🔴 Braking 🔴 ක්‍රිකට් ක්‍රිඩක නිරෝෂන්ව වෙඩි තබා ඝාතනය කෙරේ!!

    ධම්මික නිරෝෂන් කියන්නෙ දක්ෂයෙක්, කොහොමත් U19 නායකකම දෙන්නෙ ටීම් එකේ ඉන්න දක්ෂතම කෙනෙකුට විතරයි. ලංකා ටීම් එක 2002 u19 world cup එකේ අසාර්ථක වුනාට එයා හොඳට කරා ක්‍රීඩකයෙක් විදියට. හැබැයි මිනිහ 2004 ක්‍රිකට් වලින් සමුගන්නව. නරක මිතුරන් නිසා වෙන දේවල් වලට ගියාද නැත්නම් ආබාධ තත්ත්වයක් නිසා අකාලයේ...
  4. waca

    ලංකාවෙ මිලදී ගන්න පුලුවන් ලයිසන් තුවක්කු වර්ග?

    Air rifle එකක් ගන්න හැබැයි උණ්ඩ කීපයක් එකපාර දාන්න පුළුවන් එක ගන්න. උණ්ඩන් උණ්ඩෙ දාන එක මිල අඩු වුනාට පාවිච්චිය කරදරයි.
  5. waca

    AI හරකෙක්

    අනාගත ජනාධිපති තුමාට ජයවේවා
  6. waca

    උබලා කාටද ජන්දේ දෙන්නේ?

    අතිපූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන නායක හාන්දුරුවෝ
  7. waca

    වසන්තව ලොවන් හිටපු උන්

    වසන්ත අයිය එයාට හරි ආදරෙයි, සුදු බෝලෙ කියල කියන්නෙ.
  8. waca

    වසන්තව ලොවන් හිටපු උන්

    හැබැයි එයාගෙ සන්හිල් නුවරඑලිය හොටෙල් වල ඉස්සර වැඩ කරපු අය නං එයා ගැන එච්චර හොඳ කියන්නෙ නෑ, දෙබිඩි චරිතයක් කියල කියන්නෙ.
  9. waca

    Club වසන්තගේ තග එලියට CALL RECORD!!!

    මේ අර zoo එකේ ගෝරිල්ලගෙ චරිතෙට කතා කරපු එකාගෙ වගේ කෙනෙක්. වසන්තගෙ වොයිස් එක නෙමෙයි.
  10. waca

    ක්ලබ් වසන්තව මතක කාටද? 😍😍😍

    උද්දික ප්‍රේමරත්න ඇත්තටම දක්ෂ නළුවෙක් කියල පෙන්නුවේ මේ නාට්‍යයෙන්. අපි ඒ කාලෙ ආසාවෙන් බලපු නාට්‍යයක්. එයාගෙ ටැලන්ට් එක පස්සෙ වෙන දේවල් වලට යොදාගත්ත.. :(
  11. waca

    ටැටූ හලේ හිමිකරුගේ පාපොච්ඡාරණය

    කොස්ගොඩ බලපිටි අහුංගල්ල ඇක්සන්ට් එක. දකුණේ ඇතැම් ප්‍රදේශවලට වෙන වෙනම ඇක්සන්ට් තියෙනව විශේෂයෙන් කුලයෙන් අඩු කට්ටිය ඉන්න ප්‍රදේශ වල. අර ශාන් පුතා කියල එකෙක්ගෙ වීඩියෝ එකක තිබුනෙ අනුකරණය කරල. ඒත් දකුණු පළාතෙ ගොඩක් ප්‍රදේශවල ඇක්සන්ට් එකේ ලංකාවෙ වෙනත් පළාත් එක්ක එච්චරම වෙනසක් නෑ. මට ඔය ඒරියා එකේ...
  12. waca

    Questions රාජ්‍ය සේවාවට වැටුප් වැඩි කල යුතුද? අවංකවම කියන්න

    රාජ්‍ය සේවයේ පුදුමාකාර විදියට වැටුප් විශමතා තියෙන්නෙ. හැම බල්ලම තමන්ට තියෙන රාජකාරිමය වැදගත්කම පාවිච්චි කරල ස්ට්‍රයික් කරල පඩි, දීමනා වැඩි කරගන්න බලන්නෙ
  13. waca

    බොරුවට අටවපු tatoo shop එකේ opening ආපු Club වසන්ත

    අර නිල්පාට ඇඳන් ඉන්න සංජුගෙ මල්ලිගෙ ඇක්ටින් (ඇඬිල්ල) නං අසාර්ථකයි. කොහොමත් CID අය අපරාධ මනෝ විද්‍යාව ගැන දැනුමක් තියෙන හින්ද ඔය රඟපාන අයගෙ හැසිරීමෙන් දේවල් අල්ලගන්නව.
  14. waca

    ආඩම්බරයි

    වැඩිම IQ ඇති රටවල් වලින් අපේ මාතෘභූමියට 12 වෙනි තැන. https://international-iq-test.com/en/test/IQ_by_country
  15. waca

    කොරියාවෙ යන උන් සල්ලි හොයන්නෙ මෙහෙම පච වෙලාද ??

    මාළුකාරයො කොහොමත් ඔහොම තමයි, මේක සාමාන්‍ය දෙයක්. ඔය බෝට්ටු යන ඒවයි මුලින්ම යන කොල්ලට බෝට්ටුනෙ අනිත් එවුන් දෙන රැග් වල හැටියට කැම්පස් රැග් පරාදයි.
  16. waca

    God's Lunch!

    I can't see four eggs in it. Did you add quail instead of chicken eggs. Then it can be four eggs.
  17. waca

    ♦️ මේ අපාට්මන්ට් ලබයි නේද?

    කොග්ගල අපාර්ට්මන්ට් අරන් මක්ක කරන්නද? ඕව හදන තියෙන්නෙ ලෝ බජට් රුසියන් සංචාරකයොන්ට.
  18. waca

    අවසන් චායාරූපය

    Methyl Alcohol බොන්න හොඳ නෑ අතිශයින්ම විශ සහිතයි. හැබැයි අවුල තියෙන්නෙ මම දන්න විදියට Methyl Alcohol සහ බොන්න ගන්න ethyl Alcohol සුවඳ ගොඩක් දුරට සමානයි. ගල් බෝතලයක් වගේ ඇති කියල සුවඳ බලල බොන්න ඇති. :eek:

    No contents