1. waca

    එදවස කොලබ වරස 1997දී

    Nostalgic
  2. waca

    මිදුලට ඉන්ටලොක් ගල් අල්ලපු උන් කවුද ?

    අච්චුවක් ගෙනැල්ල හදන එක තමයි ශුවර්ම, මේක බ්ලොක් ගල් වලටත් අදාලයි.
  3. waca

    ලංකාවේ ඩොකෙක් කියනවා උදේට කන්න ඵපාලු...🤔

    පිටියේ අප්පුහාමිට මක්කැයි උනේ?
  4. waca

    ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

    Congrats, අඩුගානෙ හට ඇන්ටෙක් හරි අක්කෙක් හරි සෙට් වුනේ නෑනෙ මට ඒ කාලෙ.
  5. waca

    අලුත් අවුරුද්දේ ඉදන් uber පදිනවා...

    මම දන්න විදියට insurance එක hiring වලට update කරල තියෙන්න ඕන, නැත්නම් සමහර විට hire එකකදි චේච අනතුරකදි claim ගන්න අමාරු වෙයි.
  6. waca

    Questions එළකිරියේ ඉන්න මාලිමා විරෝදී ගහනයේ

    මුළු එලකිරම බයිරහයි 😍
  7. waca

    පික් මී එකේ 847 price පෙන්නන එක hire එකෙන් පස්සේ 1500 ඉල්ලනවා

    ලොකේෂන් ප්‍රශ්නයක් නෙමෙයි. Puckme app එකෙන් යා යුතු හොඳම පාර කියල පෙන්නන පාර නෙමෙයි සමහර වෙලාවට google maps වලින් පෙන්නන්නෙ. එතකොට ඔයවගේ දේවල් වෙනව.
  8. waca

    ඇත්තටම සෝම හාමුදුරුවන්ට මොකද උනේ?

    හාමුදුරුවන් ට ඒ වෙනකොට දියවැඩියාව සහ හෘද රෝග තිබුන කියල පත්තරවල ඒ කාලෙ තිබුන මතකයි. මේක තමයි ප්‍රධාන හේතව. ඉස්සර වගේ නෙමෙයි, දැන් සමහර හිමිවරුන්ට අකලට බෝ නොවන ලෙඩ, වකුගඩු රොග ඇතුලුව. මේකට වග කියන්න ඕන අපේම උපාසක උපාසිකාවන්ගෙ මෝඩ භක්තිය🥲
  9. waca

    පික් මී එකේ 847 price පෙන්නන එක hire එකෙන් පස්සේ 1500 ඉල්ලනවා

    මට මේ වගේ දෙයක් වුනා කාලෙකට කලින්, බලද්දි ඕක තමයි හේතුව
  10. waca

    පික් මී එකේ 847 price පෙන්නන එක hire එකෙන් පස්සේ 1500 ඉල්ලනවා

    ගිහිපු පාර වෙනස් ඇති, වේටින් චාජර්ස් එන්නත් පුළුවනි. Pickme ගාන හදන්නෙ ඒ අයගෙ navigation system එකකින්, ඒත් රියදුරුට ⁣ලෝඩ් වෙන්නෙ google maps. එතකොට ඔයවගේ ගැටලු එනව.
  11. waca

    විනිල් මැණික් හිත හොද සුපිරි චරිතයක්

    කූතාන්ඩි කියන්නෙ මොකක්ද?
  12. waca

    මෙන්න පරණ රූපවාහිනී වාර්තාමය වැඩසටහන්

    දැන් රූපවාහිනීයෙ පරණ නාට්‍ය ආපහු පෙන්නන්න පටන් අරන්.😍
  13. waca

    අවුරුදු 40 පැනපු නාකිටික කෝ

    මමත් 40+ ප්‍රඥා දශකයේ
  14. waca

    දැන් ජනාධිපතිවරණේ තිබ්බොත් කාටද චන්දේ දෙන්නේ?

    සීලරතන හිමි දෙවන තැන. අාඩම් බරයි

    No contents