එංගලන්තේ සමහර පාරවල් වලට විදුලිය නෑ. ඒකට ඉඩම් පවරගෙන වෙනම පාරවල් දාන්න ඕනේ.
මොකද විදුලි දුම්‍රිය යන්න වෙනම පාරවල් ඕනේ. ඒනිසා ඒගොල්ලො අපූරු විසඳුමක් ගනත් තියනවා ඩිසල් ඉලෙක්ට්‍රික්-හයිබ්‍රිඩ් Trains.
ලංකාවේ කැලණි වැලි දුම්‍රියටත් ඔය ගැටලුව ඇවිත් තියෙන්නේ. අවුරුදු 20 ක් තිස්සේ අතගගා ඉන්න/...