ආගම් වලට ගරහන අයව බෑන් කල යුතුයි

pipe

Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    පින ඇයි ඉවර වෙන්නේ? :lol:
    ඇයි නිවන් දකින්නේ? :lol:
    නිවන් දකින්න ඕන නම්, මාව මේ සංසාරෙට ගෙනල්ලා දැම්මේ කවුද? සංසාරේ මැව්වේ කවුද? :lol:


    දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකෙට වඩා internet speed එක වැඩි ද?
    අපායේ signal නැද්ද?
    අපාය, දිවය ලෝකේ තවම තියනවද? එහෙට ebay delivery එනවද?
    මනුෂ්‍ය ජනගහනය වේගෙන් වැඩි වෙන්නේ කොහොමද එතකොට? :lol:


    බුදු දහම පිළිගන්න කියලා නේද ඔය කියන්නේ? :lol:
    අපිත් පිළිගත්තා තර්ක කරන්න තරම් මොලයක් නැති කාලේ. :lol:
    සංසාරේ කවුරුත් මැවුවේ නැහැ.ඉබේම ඇති උන දෙයක් මේ විශ්වය. පින ඉවර වෙන්නේ පින පලදුන්නම.පින කියන්නේ හොඳ සිතුවිලි.ඒවා අපේ විඥානයේ තැම්පත් වෙනවා හරියට රැම් එකක් වගේ.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    සංසාරේ කවුරුත් මැවුවේ නැහැ.ඉබේම ඇති උන දෙයක් මේ විශ්වය. පින ඉවර වෙන්නේ පින පලදුන්නම.පින කියන්නේ හොඳ සිතුවිලි.ඒවා අපේ විඥානයේ තැම්පත් වෙනවා හරියට රැම් එකක් වගේ.
    මන් අහපු දේටත් උත්තර දියන්කො, පුරඟනක් වගේ වටේ යන්නෙ නැතුව.

    Christiany අදහන, සත්තු මරන කෙනෙක් බුද්දාගමේ හැටියට අපායෙ යන්නෙ නැද්ද?

    උබ සියල්ල මවපු දෙවියෙක් ගැන පිලිගන්නවද

    සංසාරේ කවුරුත් මැවුවේ නැහැ.ඉබේම ඇති උන දෙයක් මේ විශ්වය. පින ඉවර වෙන්නේ පින පලදුන්නම.පින කියන්නේ හොඳ සිතුවිලි.ඒවා අපේ විඥානයේ තැම්පත් වෙනවා හරියට රැම් එකක් වගේ.
    කවුද තීරණය කරන්නෙ දෙයක් පිනක්ද පවක්ද කියල? බඩගින්නට කන්න සතෙක්ව මැරුවොත් ඒක පිනක්ද, පවක්ද?
    ------ Post added on Sep 14, 2022 at 9:34 PM
     

    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    මන් අහපු දේටත් උත්තර දියන්කො, පුරඟනක් වගේ වටේ යන්නෙ නැතුව.

    Christiany අදහන, සත්තු මරන කෙනෙක් බුද්දාගමේ හැටියට අපායෙ යන්නෙ නැද්ද?

    උබ සියල්ල මවපු දෙවියෙක් ගැන පිලිගන්නවද


    කවුද තීරණය කරන්නෙ දෙයක් පිනක්ද පවක්ද කියල? බඩගින්නට කන්න සතෙක්ව මැරුවොත් ඒක පිනක්ද, පවක්ද?
    ------ Post added on Sep 14, 2022 at 9:34 PM
    පින පව තීරණය වෙන්නේ චේතනාවෙන්. හිගන්නෙක්ට බැන බැන ලක්ෂයක් දුන්නට පිනක් නැහැ. හැබැයි සතයක් වත් නැති මිනිහෙක් තප්පරයක් මෛත්‍රී සිත වැඩුවොත් ඒක පිනක්.

    සත්තු මරණ කෙනෙක් මොන ආගමේද කියලා නැහැ අපායේ යනවා.ආගම් විකෘති කරලා තමාගේ වාසියට හදා ගත්තට විශ්ව නීති වෙනස් කරන්න බැ
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ආගම් වලට ගරහන්න එපා!
    දැන් මම දිහා බලන්න!
    මම අලුත් ආගමක් පිහිටෙව්වා!
    නම පොල්-කෝවිඩ් ආගම!
    සෙව්වන්දි නමිනුයි අපේ දේවමාතාව හැඳින්වෙන්නේ!
    එතුමිය මේ ලෝකය මවා සියලු මිනිසුන්ට ජීවය පිම්බා!
    එතකොට මගේ නම තමා පොල්කෝවිඩ් ඩේවිඩ්!
    මම දෙවමාතාවගේ ශුභාරංචිය හැම තැනම ගෙනියනවා!
    ඒ ශුභාරංචිය තමා, අනාගතයේ පොල්කෝම්බ වක්තෘ වරයාණන් පහළ වෙන බව!
    පොල් ගෙඩියක් කෙළින් කර,
    පොල්කෝම්බ වක්තෘගේ ශුක්‍රධාතු පානය කර,
    කොවිඩ් එන්නත් මාත්‍රා හතරක් ගැසීමෙන් විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවනි!
    ඒ ආගමට අපහාස කරන්න එපායයි මම ඉල්ලා සිටිනවා!
    එන්න ඔබත් සත්‍යය දකින්න!
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    මම ඉගෙනගත්තු ඉස්කෝලේ පාසල් පාඨය තුම්හෙහි කිච්චං ආතප්පං- ඒකියන්නේ "තමාට පිහිට තමාමයි" කියන එක. අපි පාස්කු ප්‍රහාරයේදී ඒක දැක්කා ඡන්දෙ දීපු මිනිස්සු මැරුණා. ඡන්දේ දුන්නා කියලා මිනිස්සුන්ගේ ජීවිතේ බේරෙන්නෙත් නෑ. දේශපාලකයොන්ට අවුලකුත් නෑ.
     
    • Like
    Reactions: Cypress

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    පින ඇයි ඉවර වෙන්නේ? :lol:
    ඇයි නිවන් දකින්නේ? :lol:
    නිවන් දකින්න ඕන නම්, මාව මේ සංසාරෙට ගෙනල්ලා දැම්මේ කවුද? සංසාරේ මැව්වේ කවුද? :lol:


    දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකෙට වඩා internet speed එක වැඩි ද?
    අපායේ signal නැද්ද?
    අපාය, දිවය ලෝකේ තවම තියනවද? එහෙට ebay delivery එනවද?
    මනුෂ්‍ය ජනගහනය වේගෙන් වැඩි වෙන්නේ කොහොමද එතකොට? :lol:


    බුදු දහම පිළිගන්න කියලා නේද ඔය කියන්නේ? :lol:
    අපිත් පිළිගත්තා තර්ක කරන්න තරම් මොලයක් නැති කාලේ. :lol:
    උඹ තාර්කිකයි කියලා හිතාගෙන හෙන අතාර්කික logic ගොඩක්නේ බං ගෙනත් අතෑරියේ.... දැන් අපි ආගමිකව ඕක අහන එකේ විරුද්ධ අදහස ගමුකො විද්‍යාත්මකව උනත් කොහොමද අපි බිහි උනේ කියන එක මිසක් ඇයි අපි බිහි උනේ කියන එකට පිළිතුරක් හොයන්න බෑ. ඇයි කියන ප්‍රශ්නය සැමවිටම දාර්ශනිකයි මිසක් විද්‍යාත්මක නෑ.

    සංසාරෙට උඹව කවුද ගෙනැල්ලා දැම්මේ කියන එක රේඛිය සහ චක්‍රීය චින්තනය අතර වෙනසක්. අපිව පොඩි කාලේ ඉඳන් පුහුණු කරලා තියෙන්නේ රේඛීයව හිතන්න. දෙයක් පටන් ගන්නවා පවතිනවා නැතිවෙනවා. මේක එබ්‍රහිමික ආගම්වලින් මිනිස්සුන්ට ආපු චින්තන රටාවක්. නමුත් චක්‍රීය චින්තනයේදී එහෙම ඉවර වෙන්නේ නෑ. ආයේ ආයේ සිදුවෙමින් පවතිනවා. දැන් time traveling possibility එකක් කියලා හිතුවොත් උඹ time line එකේ සිදුවුන සිදුවීමකට නෙවෙයි access ගන්නේ සිදුවෙමින් පවතින දේකට. මොකද අතීතය වර්තමානය සහ අනාගතය කියලා දෙයක් තියෙන්න බැරි නිසා. ඒ නිසයි උඹ දකින හැම time traveling film එකම loop එකක් close වෙන තැනකින් ඉවර වෙන්නේ. රේඛීයව එහෙම වෙන්න බෑ.

    රිලවෙක් අල්ලාගෙන උට ජීවිත කාලෙම ඉනිමගක විතරක් ගස් නගින්න පුරුදු කරලා ඌව ගිහින් ගහක් මුල තිබ්බොත් ඌ බලාගෙන ඉන්නවා ඉනිමගක් හම්බ වෙනකල්. මොකද ඌට වෙන option එකක් ජිවිත කාලෙටම පුරුදු කරලා නැති නිසා. උඹ expect කරන්නේ උඹ දන්නා චුට්ටෙන් උඹ නොදන්න ගොඩ කොහොමහරි කියලා දීපන් කියලා. හැබැයි මම නොදන්න තව ගොඩක් දේවල් තියෙන්න පුළුවන් මම ඒවත් ඉගෙනගන්න ඕනේ කියන එක උඹට තේරෙන්නේ නෑ.

    Ebay, Internet වගේ ඒවානම් උඹේ පොන්න තර්ක. ඒවාට මට ඊට වඩා කියන්න දෙයක් නෑ. උඹත් දන්නවා ඒවා බූරු කතා කියලා හැබැයි උඹ හිතනවා මොකක් හරි point එකක් උඹ එතනින් පෙන්නුවා කියලා.

    මනුෂ්‍ය ජනගහනය වැඩිවෙන්නේ කොහොමද? මොකද මනුෂ්‍ය ජනගහනය විතරක් නෙවෙයි නිසා මේ විශ්වයේ ඉන්නේ. මිනිස්සු කියන්නේ මේ ලෝකේ තියෙන සියලුම වෙරලවල්වල වැලිකැට ගත්තොත් එතනින් නිය පිටකට ගන්න වැලි ප්‍රමාණය වගේ සුළු ප්‍රමානයක් කියලා තමයි කියන්නේ. එතකොට මේ බිලියන 7,8ක් කියන්නේ බොහොම සුළු ප්‍රමාණයක් විශ්වයකට සාපේක්ෂව ගත්තම. අපිත් පිළිගත්තා තර්ක කරන්න නොදන්නා කාලේදී කියල උඹ කියන්නේ, උඹ තවම දන්නේ නෑ තර්ක කරන්න. මනුස්සයෙක් තර්ක කරන්න ඕනේ තමන්ගේ දැනුම පුළුල් කරගන්න, තමන් වැරදි වෙන්න පුළුවන් කියන විවෘත මනසකින් ඒ වගේම තමන් දන්න දෙයක් ගැන මිසක් පොඩි එවුන් අපේ තාත්තාට හෙලිකොප්ටර් 1500ක් තියෙනවා කියද්දී අනිකා අපේ තාත්තා ජෙට් 10,000ක් ගෙනාව වගේ මොකක් හරි ගොන් කතාවක් මං චමා පොර කියලා තර්කෙ දිනන්න නෙවෙයි.

    උඹ බුද්ධාගම දන්නෙත් නෑ, උඹ විද්‍යාව දන්නෙත් නෑ. උඹ දර්ශනය දන්නෙත් නෑ හැබැයි උඹ තර්ක කරනවා. ඕක ඕනේ ගොනෙක්ට කරන්න පුළුවන්. උඹ තර්ක කරන්න ඉගෙනගෙන වැඩක් නෑ, උඹ දැනුම වැඩි කරගන්නයි ඉගෙනගන්න ඕනේ. Flat earth society එකේ එකෙක් පෘතුවිය රොටියක් කියලත් ඔය තර්ක කරන්නේ. මොකෝ ඒකෙන් ඌ හෙන බුද්ධිමතෙක් වෙනවද? උඹත් ඒ type එකේම මෝඩයෙක් විතරයි. :lol: :rofl:
     
    • Like
    Reactions: ජොසී

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඔය බුද්ධාගමේ තියෙන පින, පව, කර්මය, පුනරුප්පත්තිය ඔප්පු කරල පෙන්නන්න කො.

    අල්ලා ජේසු මිසිං වගේ, ඕවත් බුල්ශිට් තමයි
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    pissonta logical uttara deela wadak naha
    1663178543837.jpeg
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    පින පව තීරණය වෙන්නේ චේතනාවෙන්. හිගන්නෙක්ට බැන බැන ලක්ෂයක් දුන්නට පිනක් නැහැ. හැබැයි සතයක් වත් නැති මිනිහෙක් තප්පරයක් මෛත්‍රී සිත වැඩුවොත් ඒක පිනක්.

    සත්තු මරණ කෙනෙක් මොන ආගමේද කියලා නැහැ අපායේ යනවා.ආගම් විකෘති කරලා තමාගේ වාසියට හදා ගත්තට විශ්ව නීති වෙනස් කරන්න බැ
    අනේ පලයන් යාලුවෙ යන්න. ඔයා කියන්නෙ මෙච්චර කල් මේ හැමෝම අදහන ආගමේ තියෙන දෙයක් වැරදියි කියලද? වෙන්න පුලුවන්, හැබැයි ඔයා වගේ කෙනෙක් එහෙම දෙයක් හරියටමදන්නෙ කොහොමද? ඔයා ඒ ගැන හරියටම දැනගන්න නම් ඔයා ජීසස්ක්‍රිස්ට් ගෙ සෙකන්ඩ් කමින් එක වෙන්න ඕනෙ. ඒකත් පිලිගන්නම්, ඔප්පු කරන්න පුලුවන් නම්. අම්ම විර්ජින් ද ඔයාගෙ? සත්තු මරණ කෙනෙක් අපායෙ යනව කියන්නෙ බුද්දාගමේ විතරයි. ඔයා හිතන් විදිහට ආගම් මික්ස් කරන්න බැහැ. එක ආගමක් හරි කියල පිලිගන්නවනම් අනිත් ආගම් බොරු වෙන්න ඕනෙ. කොන්දක් නැති එකෙක් තමයි ඔක්කොම ආගම් හරි කියාගෙන ඔක්කොම බදා ගන්න ට්‍රයි කරන්නෙ.

    බුද්දාගම හරිනම් ජේසු අපායෙ යනව, මොකෝ එයා මාලු මැරුව නිසා. ඒ වගේම වයිනුත් බිව්ව නේද? Christiany වලට අනුව ඔක්කොම බවුද්දයො අපායෙ යනව. මොකෝ savior ගැන විශ්වාස කරන්නෙ නැහැනෙ. මුස්ලිම් අයට අනුව අනිත් ඔක්කොමත් අපායෙ.

    හරිනම් ඔයාවයි කිරියෙන් බෑන් කරන්න ඕනෙ, මෙහෙම ආගම් විකුර්ති කරනවට. මෙහෙම ආගම් විකුර්ති කරන එකේ අරමුණ මොකද්ද ඔයාගෙ? කල්ට් එකක් හදාගෙන මෝඩ මිනිස්සුන්ගෙන් සල්ලි ගරන එකද? ඔයාට මානසික ප්‍රශ්නයක් තියෙනවනම් පොඩි හරි සමාවක් තියෙනව. ඕව අද කාලෙ චූටි ප්‍රශ්න. ගිහිල්ල බෙහෙත් ටිකක් ගන්න

    මේ හුත්තට රචනා ලියන්න එපා සොන්නළුනේ... මු මේ ආතල් එකක් ගන්නෙ...
    අපිත් මුව කුලප්පු කරල ආතල් එකක් තමා ගන්නෙ
    ------ Post added on Sep 15, 2022 at 8:25 AM
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ජීවිතේට වෙන එකෙකුට උදව්වෙන රිප්ලයි එකක් දාන්නෙ නෑ කිසිම ත්රේඩ් එකක.
    උඹ අදද සොන්නයෝ මේකට ආවේ? :lol:

    උඹ තාර්කිකයි කියලා හිතාගෙන හෙන අතාර්කික logic ගොඩක්නේ බං ගෙනත් අතෑරියේ.
    ඔව්.
    උඹත් ඒ type එකේම මෝඩයෙක් විතරයි. :lol: :rofl:
    උඹ හරි. :yes:
    ------ Post added on Sep 15, 2022 at 2:30 PM

    සංසාරේ කවුරුත් මැවුවේ නැහැ.ඉබේම ඇති උන දෙයක් මේ විශ්වය. පින ඉවර වෙන්නේ පින පලදුන්නම.පින කියන්නේ හොඳ සිතුවිලි.ඒවා අපේ විඥානයේ තැම්පත් වෙනවා හරියට රැම් එකක් වගේ.
    ඉතිං ඉබේම ඇති වුන දෙයක්, ඉබේම නැති වෙන්නේ නැද්ද?
    ------ Post added on Sep 15, 2022 at 2:32 PM

    අපිත් මුව කුලප්පු කරල ආතල් එකක් තමා ගන්නෙ
    මට තවම සැකයි කාලෙන් කාලෙට එකම තාලෙට මේ සිංදුව කියාගෙන එන්නේ GT කාරයමද කියලා.
    පොඩ්ඩක් කිරියේ Engagement අඩු වේගෙන යනකොට thread එකක් එනවා හැමදාම. අනුරාධ රා වගේ තමා. :lol:
    ------ Post added on Sep 15, 2022 at 2:45 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,568
    167,125
    113
    එකමත් එක රටක
    හොදම උදාහරණය ඔබ සහ මම .ඔබේ හැසිරීම වචන හැසුරු වීම බලන්න. අන්තිමයි.කැතයි. මලේජ්ජයි. එතකොට ආගම අදහන මං ගැන බලන්න. සංවරයි. භාෂාව හැසිර වීම හොදයි. විනීතයි.
    🥴
    නැහැ.මං උබලගේ අම්මලාට හුකන හුකන සැරයක් ගානේ ඒකි මට ෆෝන් නම්බර් එකක් දෙනවා