1. 2TesticleSpectreTrespass

    ජෙන්ඩර් කන්ෆ්ලික්ට් ඉශූ එක දරුණුයි මේ දවස් වල

    පො0#නයො ගැන කතාකරන්න වෙලා නෑ 🤬
  2. 2TesticleSpectreTrespass

    ජෙන්ඩර් කන්ෆ්ලික්ට් ඉශූ එක දරුණුයි මේ දවස් වල

    නර්ස්ලගේ ජොබ් එක කරන ඇටෙන්ඩන්ට් ලා ඉන්නවා. දවල් 12න් පස්සේ මේගොල්ලොන්ගේ මහන්තත්තකම බලන්න ඕනේ. ------ Post added on 1667018488
  3. 2TesticleSpectreTrespass

    ජෙන්ඩර් කන්ෆ්ලික්ට් ඉශූ එක දරුණුයි මේ දවස් වල

    ලෙඩාට කතාකලාම තමයි මළ පනින්නේ, මටත් මී උණ කියලා පස්සේ Viral Fever කියලා. මී උණ හැදෙන්නේ කොහොමද කියලා ඇහුවාම බඩ වෙච්ච කළු ගෑණියෙක් කියවගෙන ආව.
  4. 2TesticleSpectreTrespass

    ජෙන්ඩර් කන්ෆ්ලික්ට් ඉශූ එක දරුණුයි මේ දවස් වල

    විශේෂයෙන් ළමයි හම්බෙන්න ඉන්න ගෑණු එක්ක වැඩකරන කොට. ඉස්පිරිතාල වල එහෙම ලෙඩ්ඩුන්ට කතාකරන හැටි දැක්කාම, මනුස්සකම ගෙදර තියලා වැඩට ඇවිත් වගේ.....
  5. 2TesticleSpectreTrespass

    හොද orthopedic කෙනෙක්ව දන්න කවුරු හරි ඉන්නවද ?:oo:

    ඇස් වල අමාරු එන්නේ Orthopaedic කේස් වලටද?😵
  6. 2TesticleSpectreTrespass

    Fascism 🛑🛑

    රනිල් කියන්නේ අපිට පු*කද දේශපාලණය.
  7. 2TesticleSpectreTrespass

    මොලෙ තීයෙන උන් විතරක් වරෙන්

    ඔතන තියන ගැටළුව කාලය පිලිඹඳ ප්‍රමිතියක් නැති කම.
  8. 2TesticleSpectreTrespass

    ලංකාවම ගොඩ දාන්න පුළුවන් මුහුදු පිපිඤ්ඤා ටික මංකොල්ල කන්ඩ චීන හැත්ත ගහන ගේම - විශ්ම ලෝකය investigates 🤞🤞

    රාජ්‍ය බැංකුව බ්ලැක් ලිස්ට් කලේ, තායිවාන් බැංකු මංකොල්ලෙදි මුදල් විශුද්ධි කරණය කරපු හින්දා. කන්න ඕනේ වෙලාවට කබරගොයා තලගොයා කිරීම ඒක චීනෙටත් අදාලයි.
  9. 2TesticleSpectreTrespass

    කොළඹ ගුරු ජෝඩුව ක්ලබ් එකකදී හොඳට සූර්වී රැයකුත් ගත කරලා

    අපේ ඉස්සර ඉංග්‍රීසි ටීචර් කියනවා බ්ලූ බලන්න එපාලු එයා පෙන්නන්නලු.....🙄
  10. 2TesticleSpectreTrespass

    UK TOILETS SOON…. 🇬🇧

    Meka Japanese 🇯🇵
  11. 2TesticleSpectreTrespass

    Breaking - උපාධි ලෝගුව දාගෙන අසභ්‍ය දර්ශනයකට පෙනී සිටි තරුණියට විනය පරීක්ෂණයක් 🤣🙏

    පේරාදෙනිය ගැන තිබුන දුර් මතය දුරු උනා. හැබැයි ඒකි ටිකක් මහත් උනානන් හොඳයි තව.😅
  12. 2TesticleSpectreTrespass

    නාසිගුරාන් ඉන්දුනීසියානු ක්‍රමයට Nasi Goreng Indonesian Style

    මේ දවස් වල නාසි ගුරාන් කන උන් පරිස්සමෙන්, රබර් බෑන්ඩ් දාලා දෙනවා, සම්බා රයිස් එකකට මාලු කෑලි දාලා දීලා තියෙන්නේ, ෆේස් බුක් එකේ සුපිරියට දාලා තියනවා, කෝල් කරලා ඕඩර් කලාම අරගෙන ගිහින් බලනකොට බැදපු මාලු කෑලි වගයක් එක්ක සම්බා රයිස් දීලා තියෙන්නේ. ඇරලා බලලා ගෙනියපල්ලා.
  13. 2TesticleSpectreTrespass

    චීන්නු දාන්නේත් Bombardier ට්‍රේන්ස් ලු 🚄

    චීන්නු දාන්නේත් Bombardier ට්‍රේන්ස් ලු තොපිලට චීන ගූ දීලා උන් කරන්නේ මේවයි. https://www.railway-technology.com/news/bombardier-wins-324m-high-speed-train-car-supply-contract-china/
  14. 2TesticleSpectreTrespass

    ඩයනාගේ ගමගේ ගේ නයිට්ක්ලබ් සංස්කෘතිය බුදුදහමට පටහැනියි...😡😡😡

    ඒ වුනාට කෝල් රෙකෝර්ඩින් ඇප් තහනං කලානේ! 🤡

    No contents