හොද orthopedic කෙනෙක්ව දන්න කවුරු හරි ඉන්නවද ?:oo:

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මගේ උරහිසේ දැන් මාස හයක විතර ඉදලා පොඩි එකක් තියෙනවා. සිංහල බෙහෙත් කරා කීප සැරයක්ම හරි ගියේ නෑ . කොළඹ අවට හොද orthopedic කෙනෙක්ව දන්න කෙනෙක් කියන්නකෝ .:sorry:
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මගේ උරහිසේ දැන් මාස හයක විතර ඉදලා පොඩි එකක් තියෙනවා. සිංහල බෙහෙත් කරා
    කොහෙන්ද කළේ ?
    කීප සැරයක්ම හරි ගියේ නෑ .
    හරියට කෑම පාලනය වෙලා නැතුව ඇති. ඒකයි හරි නොයන්නේ
    කොළඹ අවට හොද orthopedic කෙනෙක්ව දන්න කෙනෙක් කියන්නකෝ .:sorry:
    උරහිස freeze කරගනින්. 😆
     
    • Like
    Reactions: hector@troy

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    මගේ උරහිසේ දැන් මාස හයක විතර ඉදලා පොඩි එකක් තියෙනවා. සිංහල බෙහෙත් කරා කීප සැරයක්ම හරි ගියේ නෑ . කොළඹ අවට හොද orthopedic කෙනෙක්ව දන්න කෙනෙක් කියන්නකෝ .:sorry:
    Mkkda tyenne
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    Koheda oba wahanse.... X ray ekak aragena honda physio kenek meet weyan.udawwak one nam DM dapan
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    මගෙ කොන්දෙ ලොකුම කැක්කුමක් ආව. නැගිටිගන්න බැරුව ගියා. පැත්තක් ඇදත් උනා වාඩි වෙලාම ඉදල. සින්හල බෙහෙත් තැන් කිපෙකට ගියා තේරුමක් නෑ. සින්හල බෙහෙත් තැන් එකස්රේ එක බලල ආතරයිටිස් කිව්ව. ආතරයිටිස් වලට ESR test එක කලාම negative. Dr. Harindu Wijesinghe (Rheumatologist) channel කරන්න.
    https://www.doc.lk/channel/5189?

    කොලබ නවලෝකෙ විතරයි ඉන්නෙ. චැනල් 15 දවසට. මෙයා ස්පොර්ට් පැත්තෙන් ඉන්නෙ. ක්‍රිකට් කට්ටියව ගොඩක් හොදකරල තියෙනව. මන් පෙන්නුව. සෑහෙන වෙලාවක් වාඩි වෙලා ඉදල කොනෙදෙ එක කාටිලේජයක් එලියට පැනල නර්ව් එක ප්‍රෙස් වෙනව ඒකලු ලෙඩේ සතියෙන් හොදයි හරිම තැනට නියම ප්‍රතිකාරෙ කරනව. හැබැයි එක්ස්පෙන්සිව්. 100,000 ක් වත් යනව. session 4800.
    channel එකක් දාගන්න අමාරුයි. කතාකරල ප්‍රයිවට් extra appointment එකක් ගන්න. (0777217212) on time යන්න.
     
    • Like
    Reactions: Avishka Indula

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කොහෙන්ද කළේ ?

    හරියට කෑම පාලනය වෙලා නැතුව ඇති. ඒකයි හරි නොයන්නේ

    උරහිස freeze කරගනින්. 😆
    ඇතුල්කෝට්ටේ තැනකින්.:(

    Mkkda tyenne
    අත උස්සන්න අමාරුයි. උස්සද්දී රිදෙනවා.
    ------ Post added on Oct 27, 2022 at 7:42 PM

    Koheda oba wahanse.... X ray ekak aragena honda physio kenek meet weyan.udawwak one nam DM dapan
    හොද කෙනෙක්ව සජෙස්ට් කරන්නකෝ..ඇතුල් කෝට්ටේ.
    ------ Post added on Oct 27, 2022 at 7:44 PM

    මගෙ කොන්දෙ ලොකුම කැක්කුමක් ආව. නැගිටිගන්න බැරුව ගියා. පැත්තක් ඇදත් උනා වාඩි වෙලාම ඉදල. සින්හල බෙහෙත් තැන් කිපෙකට ගියා තේරුමක් නෑ. සින්හල බෙහෙත් තැන් එකස්රේ එක බලල ආතරයිටිස් කිව්ව. ආතරයිටිස් වලට ESR test එක කලාම negative. Dr. Harindu Wijesinghe (Rheumatologist) channel කරන්න.
    https://www.doc.lk/channel/5189?

    කොලබ නවලෝකෙ විතරයි ඉන්නෙ. චැනල් 15 දවසට. මෙයා ස්පොර්ට් පැත්තෙන් ඉන්නෙ. ක්‍රිකට් කට්ටියව ගොඩක් හොදකරල තියෙනව. මන් පෙන්නුව. සෑහෙන වෙලාවක් වාඩි වෙලා ඉදල කොනෙදෙ එක කාටිලේජයක් එලියට පැනල නර්ව් එක ප්‍රෙස් වෙනව ඒකලු ලෙඩේ සතියෙන් හොදයි හරිම තැනට නියම ප්‍රතිකාරෙ කරනව. හැබැයි එක්ස්පෙන්සිව්. 100,000 ක් වත් යනව. session 4800.
    channel එකක් දාගන්න අමාරුයි. කතාකරල ප්‍රයිවට් extra appointment එකක් ගන්න. (0777217212) on time යන්න.
    ඔපරේෂන් එකක් කලාද ?
    ------ Post added on Oct 27, 2022 at 7:45 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,409
    8,763
    113
    මගේ උරහිසේ දැන් මාස හයක විතර ඉදලා පොඩි එකක් තියෙනවා. සිංහල බෙහෙත් කරා කීප සැරයක්ම හරි ගියේ නෑ . කොළඹ අවට හොද orthopedic කෙනෙක්ව දන්න කෙනෙක් කියන්නකෝ .:sorry:
    Dr. Narendra Pinto hondai.
     
    • Like
    Reactions: hector@troy

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ඔපරේෂන් එකක් කලාද ?
    What does a rheumatologist do?

    A rheumatologist is an internist or pediatrician who received further training in the diagnosis (detection), and treatment of diseases that affect the muscles, bones, joints, ligaments, and tendons. These diseases can cause pain, swelling, stiffness, and potentially cause joint deformities.
     
    • Like
    Reactions: hector@troy

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ජොයින්ට් එකේ case එකක් නම් Rheumatologist කෙනෙක්ට පෙන්නන්න.
    දුමින්ද මුනිදාස සර් හොදයි.

    උඹට Ortho ම ඔනේ නම් ඩිල්ශන් මුනිදාස සර් තමයි හොඳම
     
    • Love
    Reactions: hector@troy

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    මගේ උරහිසේ දැන් මාස හයක විතර ඉදලා පොඩි එකක් තියෙනවා. සිංහල බෙහෙත් කරා කීප සැරයක්ම හරි ගියේ නෑ . කොළඹ අවට හොද orthopedic කෙනෙක්ව දන්න කෙනෙක් කියන්නකෝ .:sorry:
    dr lalith wijeratne
     
    • Love
    Reactions: hector@troy

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඇතුල්කෝට්ටේ තැනකින්.:(
    කාගිල්ස් එක ගාව තැනද ?

    අත උස්සන්න අමාරුයි. උස්සද්දී රිදෙනවා.
    අත ඇතුලෙ bone marrow ගල් වෙලා තියෙන්නේ ,

    තමුන් රෑට හීතලට නාන්න නැති. ඇඟ රත් වෙන්න ව්‍යායාම කොරන්නෙ නැතුව ඇති.

    ඕක හරියට හොඳ වෙන්න මාස 6 පන්නනවා සිංහල බේත් වලින්.

    mbbs බේසිකයින්ට අස්ප ගණන් පුදලා අන්තිමට frozen shoulder හදාගනින්. 😝
     
    • Sad
    Reactions: hector@troy

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Dr. Ananda perera
    Dr. Pinto

    Meken Dr. Ananda perera gen man surgery ekak kala kakule tikak loku surgery ekak. Podi kaale wechcha accident ekakin mahe eka kakulak anik kakulatawada 5cm withara kotai. Passe Dr. Ananda perera thamai kale. Pora supiri waddek. Thibba wagema lassanata haduwa.

    Man Dr pinto wa mention kale man eyage wada hodai kiyala ahala thiyenawa but eyawa channel karala nam na.
     
    • Love
    Reactions: hector@troy

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කාගිල්ස් එක ගාව තැනද ?

    අත ඇතුලෙ bone marrow ගල් වෙලා තියෙන්නේ ,

    තමුන් රෑට හීතලට නාන්න නැති. ඇඟ රත් වෙන්න ව්‍යායාම කොරන්නෙ නැතුව ඇති.

    ඕක හරියට හොඳ වෙන්න මාස 6 පන්නනවා සිංහල බේත් වලින්.

    mbbs බේසිකයින්ට අස්ප ගණන් පුදලා අන්තිමට frozen shoulder හදාගනින්. 😝
    ඔව් ඒ ෆුඩ් සිටි එක ලග එක තමයි.
    ඉතින් උබ මට හිනා වෙවී ඉන්නේ නැතුව මොකෙක්ව හරි සජෙස්ස්ට් කරපන්කෝ...:dull: