1. waca

    සෝමපාල මල්ලී නැතිවෙලා

    නිවන් සැප ලැබේවා 🥲🥲
  2. waca

    ඇස්බැස්ටස් පාට කරන්න

    පාට කරපු එක ගන්න
  3. waca

    අද එකෙක් බයික් එකක හෙලුවෙන් නුවර පැත්තට ගියා

    හෙළ + උරුවෙන් = හෙළුවෙන්
  4. waca

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

    සෙනසුරාදා ඇරල තිබුනත් ඕව නිකුත් කරන්නෙ නෑ. අඳුරන කොනෙක් හිටියොත් සමහර විට පුළුවන් වෙයි, ඒත් ශුවර් නෑ.
  5. waca

    සංජීව පන අදිද්දී මැරෙන්න අතඇරපු හැටි

    පන අදින බවක් නං පෙනුනෙ නෑ
  6. waca

    මීගස් ආරෙ කජ්ජා

    ඊයෙ මෑන්ව මරල දුවත් එක්ක. මෙයා පාතාලයට සම්බන්ද කෙනෙක්...
  7. waca

    Tesla records first-ever decline in annual global deliveries - but it remained ahead of BYD :(

    Its getting even worse now. Massive sales declines in Europe and a moderate decline in EV-friendly California. Will the new model Y help to mitigate it? I don't think so especially with his involvement in Trump politics and his recent...
  8. waca

    අද වැඩි වුනත් කවදම හරි වාහන වල ගණන් අඩුවෙන්න පුලුවන්ද?

    මටත් ඔය 2012 ටැක්ස් වැඩි කරපු එකෙන් කෙලවුනා
  9. waca

    අද වැඩි වුනත් කවදම හරි වාහන වල ගණන් අඩුවෙන්න පුලුවන්ද?

    2010 වගේ බජට් එකෙන් අඩු කරේ, 2012 චක්‍රලේඛයක් දාලා ආයෙමත් වැඩිකරා සැලකිය යුතු ගානකින්. 2010 වාහනමිල අසාමාන්‍ය විදියට අඩු කරාම ලංකාවට සෑහෙන්න වාහන ගෙනාව. ඒකෙන් වෙන බලපෑම් අවම කරන්න තමයි 2012 හි⁣ටිහැටියෙ වැඩිකරේ. ඒකෙන් ගොඩක් අය අමාරුවේ වැ⁣ටුනා.
  10. waca

    අලුත් බදු එක්ක WagonR කෝටිය පනී.. Vezalකෝටි දෙකහමාර කිට්ටුවේ..

    මෙරෙන්චිය උගෙ වාහන ටික වැඩි ගානට විකුණන්න ට්‍රයි එක....
  11. waca

    රජයේ රැකියාවලට 30,000ක් බඳවා ගන්න තීරණයක්! එදා මහින්ද රාජපක්ෂ සමග රාජ්‍ය සේවය "රැකගත්" මෝඩ ජෙප්පො මෙවරත් "රැකගනී "!

    ලංකාවෙ ප්‍රශ්නය වුනේ රාජ්‍ය සේවය පුරප්පාඩු බලන්නෙ නැතුව වැඩි කරපු එක. අර ඇමතිගෙ ලියුමෙන් හෝ ගාලා පුරප්පාඩු නැති තැන් වලට දාපු එකයි, සංවර්ධන නිලධාරීන් බුරුතු පිටින් බඳවගත්තෙ නැතුව, හරි විදියට පුරප්පාඩු අනුව හරිවිදියට සුදුස්සො බදවගත්ත නං ලංකාවෙ ප්‍රශ්න ගොඩක් ඉවරයි.
  12. waca

    එළකිරි රෙප් සිස්ටම් එක

    රෙප් දන්සැල් මතක් වුනා. ඒ වුනාට ඒ කාලෙ එලකිරි එක මීට වඩා ගතියක් තිබුනා.
  13. waca

    🔴🔴...අලුතින් import කරන වාහන වල මිල ගණන් මෙන්න ...🔴🔴

    එතකොට වැගොන් ආර් කෝ⁣ටිය පනින්නෙ නැද්ද?
  14. waca

    God's Dinner!

    පුන්නකු මෙතඩ් ද?
  15. waca

    වීල් චන්ඩ් 🤭 [වීඩියෝවක්]

    ලංකාවෙ ලොකුම සාප වලින් එකක්
  16. waca

    LA Wildfires 😨😨😨😨

    Wrath of god

    No contents