අද එකෙක් බයික් එකක හෙලුවෙන් නුවර පැත්තට ගියා උදේ 7.40ට විතර FZ or honda එකක්
මෙන්න ඒකා කඩුගන්නාවෙදි අල්ලලා
සීයා දැක්කනම් විනාසයි. උරලම මරයි කොල්ලව
අද එකෙක් බයික් එකක හෙලුවෙන් නුවර පැත්තට ගියා උදේ 7.40ට විතර FZ or honda එකක්
මෙන්න ඒකා කඩුගන්නාවෙදි අල්ලලා


Oh very badමාලිමාවට චන්දේ දීපු උන්ට දැන් පිස්සු තද වෙලා..ඵහෙන් ඵල්ලෙනවා මෙහෙන් හෙළුවෙන් පාරේ යනවා..
මූ කරපු වැරැද්ද හෙල්මට් එකක් නැතුව ධාවනය![]()
වාහනයක් පදවන්න ඇදුමක් ඇදගෙන ඉන්න ඔනෙ කියල නීතියක් තියනවද ? හරි ලෝයර් කෙනෙක් ඇල්ලුවා නම් මූට හෙල්මට් එකට දඩේ ගෙවල බේරෙන්න චාන්ස් එකක් තියනව![]()
උඩු කය නිරුවතින් drive කරන්ඩ බෑ කියලා නීතියක් තියෙනවා මන් හිතන්නෙ. මූ හැබැයි යට කයත් නිරුවත් හින්දා ඒක බලපාන්නෙ නැතුව ඇති.වාහනයක් පදවන්න ඇදුමක් ඇදගෙන ඉන්න ඔනෙ කියල නීතියක් තියනවද ?
Ammapa welawata anduwa maru une.සීයා දැක්කනම් විනාසයි. උරලම මරයි කොල්ලව![]()
ට හුඩු ඇටේ ලොකුAmmapa welawata anduwa maru une.
View attachment 247673
giyapu byk eka
bp
------ Post added on Mar 6, 2025 at 8:58 AM