1. waca

    🔴BREAKING🔴 පාකිස්තානය නව දිල්ලිය ඇතුලුව මුළු ඉන්දියාට ම ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරයි‼️

    රනිල් ලොක්ක හිටිය නම් දෙපාර්ශ්වය සමගි කරන්න පොඩි effort එකක් හරි දානව...
  2. waca

    1999 අවුරුද්දේ ටෙක් ශ්‍රී ලංකා ගිහින්

    මමත් මුලින්ම කම්පියුටර් එකක් පාවිච්චි කරේ ටෙක් ශ්‍රී ලංකා කෝස් එකකදි. මං හිතන්නෙ ඒක දැන් වහල. ඒ වුනාට 2000 විතර ටෙක් ශ්‍රී ලංකා එකට මාර තැනක් තිබුන
  3. waca

    යම් තැනැත්තෙක් යතුරුපැදියක ගමන් නොකර හෙල්මට් පැළඳ සිටීනම් පරීක්ෂා කිරීමට පොලිසිය..🔴🔴

    මට මතක් වෙනව 1997 විතර ටයිටැනික් බලන්න පොලිමේ ඉන්නකොට ෆිල්ම් එක බලල ඉවර වෙලා එලියට එන අය අතර එක අංකල් කෙනෙක් එලියට එනව හෙල්මට් එක පිටින්. ඌ ෆිල්ම් එක බලල තියෙන්නෙත් හෙල්මට් එක දාගෙනද කොහෙද.
  4. waca

    ඩෑන් ප‍්‍රියසාද්ට වෙඩි තබා මරා දමයි…

    ශිංගල ඉතිහාශ පොතේ රන් අකුරින් ලියවුනා, වීරපුකෙත් ලංකාවට නැතිවුනා 🥲
  5. waca

    Pickme Uber earningIf

    හොයන ගානෙන් 70% වඩා පෙට්‍රල්, කමිෂන්, වාහනේ නඩත්තු වියදම් වලට යනව.
  6. waca

    කසුන් කල්හාරගෙ වේරියේශන් ඉවරයි වගේ දැන්

    කටහඬ ගත්තත් මම මෙයාගෙ මුල්ම ඇල්බම් දෙකේ කටහඬට තමයි තාමත් ආස. පස්සෙ කටහඬේ අමුතු ගොරහැඬි කමක් දැනුන.
  7. waca

    පොලිසියෙදි එකෙක්ට ගහල මරල..

    එයාගෙ නම සත්සර නිමේෂ්. ටිකක් අමුතු කොල්ලෙක්. හොඳට නර්තනය ප්‍රගුණ කරල තියෙනව. එයාගෙ Twitter (X) account එකේ නම් ⁣නිරුවතින් ඉන්න photo දාල තියෙන්නෙ.
  8. waca

    ගුපිය සුයිසයිඩ් කරගෙන 😞

    අර තට්ටු ගොඩනැගිල්ලේ පැනල මැරිචච youtuber කවුද?
  9. waca

    චාමර සම්පත 😁😁😁

    මේ තඩි ඌරව පුම්බන්න YouTube එකේ එහෙම ලොකු කැම්පේන් එකක් යනවා. මෙයාව වර්ණනා කරල වීඩියෝ දානවා. පස්සේ ඒවට කමෙන්ට් දාලා ආයෙමත් ලයික් දානව සංවිධානාත්මකව.
  10. waca

    ශ්‍රී ලංකා band හා ගායක ගායිකාවන් ප්‍රසංග සදහා අයකරන ගාස්තු

    Band එකකට ලක්ෂ 20ක් දුන්නත් කමක් නෑ. ඒ අය පැය ගානක් artist backing කරල තව සින්දුත් කියනව. ඒත් ගායකයට ලක්ෂ 15ක්? වැඩිම වුනොත් සින්දු පහක් කියාවි, ඊලඟට ඒ දවසෙම වෙන show කීපයකටම යාවි පස්සෙ. Band එක පැය ගානක් එක දිගටම වගේ ගහන්න ඕන ඒ වගේම band එකක members ල වුනත් කීපදෙනෙක්ම ඉන්නව තව.
  11. waca

    Toyota Passo Moda

    මෝඩ නැති එක ගන්න.
  12. waca

    මට හිතුනා ඕක වෙයි කීලා Block & Dino

    මේකෙ එක තැනක තියෙනව එයා පරම්පරාව චෙක් කරද්දි වීර වැදි නායකයෙක්ගෙ පොඩි සම්බන්ධයක් තිබුන කියපු එක ගැන. මං හිතන්නෙ අවුල් යනව නං ඕක විතරයි තියෙන්නෙ.
  13. waca

    ඡන්දෙ දාන්නෙ කාටද - Poll

    ටැට්ටරේ
  14. waca

    KIA වාහන හොඳයි ද?

    දැන් හොඳයි
  15. waca

    සාසනේ වලියක් 🙈🙉🙊

    සිංහනාදය
  16. waca

    ශාන් පුතා අඅත්අඩංගුවට

    නියම ම ගැන්ස්ටා මානිග.. රෙස්පෙට්

    No contents