1. deepalsamantha

    වැල

    මට වෙච්ච සීන් එකක් නෙවෙයි. මම දන්න කියන ඩයල් එකකට උන සීන් එකක්. ඉස්සර වැල සීඩී එකක් සෙට් උනොත් ඒක ඉතින් අතින් අතට යවල පට්ට ගහනවනෙ. අපේ යාලුවෙක් ලඟ එකක් තිබිලා ඒක වෙන එකෙක් ඉල්ලගෙන ගිහින්..වැල සීඩී වල නමක් ගමක් ගහන්නෙ නැහැනෙ බන්. මූ සෑහෙන දවසකින් වැලක් බලල නැහැ.ඒකයි යාලුවගෙන් ඉල්ලගෙන ගිහින්...
  2. deepalsamantha

    thank you machana..

    thank you machana..
  3. deepalsamantha

    Export බිස්නස් මගින් හොද ආදායමක්

    මචන් අලුත් ඒලවලු පළතුරු යවන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද? ඒ් කියන්ෙන දවස් 2-3 අැතුලත යවන්න ඒයාර් කාර්ගෝ ඒකක්. ඒහෙම දන්න කාර්ගෝ සර්විස් ඒකක් තිෙයනවනම් කයපන්න පුලුවන්ද? මට ෙගන්න ගන්න ඔ්නි සයිප්‍රස්වලට.
  4. deepalsamantha

    Rally Against ETCA

    /Ponil kawadada honda deyak kale.....
  5. deepalsamantha

    පට්ට SIM ඕයී !

    මේවා ඉන් ලංකාවෙ උන්ගේ ##න වැඩ.. මම ලංකාවෙන් එනකොට මගේ ඩයලොග් සිම් එක අරගෙන ආව. යාලුවන්ට කියල රිලෝඩ් දාගෙන තියාගනෙ හිිටියා.. මාසයයි ගියේ සිම් එක වැඩ නැහැ.. යාපනේ දෙමළෙකුට ඒක දීල.. ඇහුවහම කිව්වෙත් ඔය කථාවමයි..
  6. deepalsamantha

    ලැප් 1ක් ගන්න උදව්

    මේ ගානට මීට වඩා හොඳ ලැපක් ගන්න පුලුවන්..අනික ටොෂිබා ගන්නෙ නැතුව වෙන මොකක් හරි ගත්තනම් හොඳයි...ජපන් වල නම් කොහොමද දන්නෙ නැහැතත මෙහෙට එන ඒවා නම් පට්ට චාටර්..අනික ප්‍රොෙසෙසර් එක ටිකක් මදි නේද???
  7. deepalsamantha

    කැස්බෑවාගේ කැපුණු ගාතයට ගාල්ලේ දී ප්‍රති

    ඇත්තටම සුපිරියි... වාහනේට හැප්පිලා දඟලන හරකුන්ගෙ කකුල් කපාගෙන යන කාලෙක මේ වගේ අය රටක් වටිනවා....
  8. deepalsamantha

    ෴සිස්ටම් දැම්මට පස්සෙ..?෴

    මේකත් සුපිරියි ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් කරන්න... මෙගා බයිට් 3.6 වගේ තියෙන්නෙ. මැෂින් එකේ තියෙන හැම ඩිවයිස් එකක්ම identify කරගන්නවා.. ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකකුත් දෙනවා.. මාර ලේසියි. හැබැයි නෙට්වර්ක් කාර්ඩ් වල ඩ්‍රයිවර්ස් වෙනමම දෙන්නෙ නැහැ. ඒකට 3dp net කියල වෙනමම ෆයිල් එකක් තියෙන්නෙ මෙගාබයිට් 90 ක්...
  9. deepalsamantha

    රිමෝට්_කාර්

    පට්ටයි මචන්....
  10. deepalsamantha

    Chappie (2015)

    මේක නම් පට්ට ෆිල්ම් එකක්..
  11. deepalsamantha

    New Sinhala Font

    pattai machan... thank you very much
  12. deepalsamantha

    ගැඩවිල්ලො ගැන විස්තරයක්

    ගැඩවිලෙක් කතා කරයි !!!!! මම ගැඩවිලා වෙමි. මගේ නිවස "ගැඩvilla" නමින් හදුන්වයි.. මට ගැඩවිලා නමින් නම වැටුනේ කෙසේද කියා හරියටම අයිඩියා එකක් නැති නමුත් මෙවැනි කතාවක් අපේ පරම්පරාවෙන් අසන්නට ලැබී ඇත. දිනක් අපේ සීයාගේත් සීයා කෙනෙක් හොදින් හැඳ පැළඳ ගෙන ගමනක් යාමට සුදානම් වී එලියට බසින අවස්ථාවේ මේ දුටු...
  13. deepalsamantha

    මොකක්ද මෙ hard disk raid කියන්නේ?

    මේක ගැන නම් කලින් දැනගෙන හිටියේ නැහැ..ගොඩක් වැදගත්..ස්තූතියි සහෝ...
  14. deepalsamantha

    ඔබ_දන්නවාද_4

    අහලම නැති දේවල් ටිකක්.....
  15. deepalsamantha

    වාහන ආනයනය..

    :confused:කවුරුවත්ම නැද්ද????
  16. deepalsamantha

    වාහන ආනයනය..

    හැමෝටම ස්තූතියි මචන්ලා්.. අර ලින්ක් එකේ ලොකු විස්තරයක් නැහැ මචන්..පොඩි ෆෝර්ම් සෙට් එකක් විතරයි තියෙන්නෙ... මොන වැඩක් කරන්න ගියත් එලකිරියෙ ඉන්න සෙට් එක නම් බොක්කෙන්ම සපෝට්.. ඒක නම් මාර වටිනවා මචන්ලා.. මේ ගැන හොඳටම විස්තර දන්න කෙනෙක් සෙට් වුනොත් මම ටිකක් ගොඩ‍..:yes::yes:
  17. deepalsamantha

    Drivers හොයා ගන්න අමාරුද? එහෙනම් මෙන්න.

    මේක සුපිරි...මම පාවිච්චි කරන්නෙත් මේක තමයි.. ඒ වුනාට මේකෙ නෙට්වර්ක් කාර්ඩ් වල ඩ්‍රයිවර්ස් වෙනුවට තියෙන්නෙ 3DP net කියල කලෙක්ෂන් එකක්..ඒකෙ ඕනිම නෙට්වර්ක් කාර්ඩ් එකක ඩ්‍රයිවර්ස් තියෙනවා..ඒ වුනාට ඒ ෆයිල් එක AVAST එකෙන් බ්ලොක් කරනවා..

    No contents