කැස්බෑවාගේ කැපුණු ගාතයට ගාල්ලේ දී ප්‍රති

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Thanks machan. :cool::cool:

    රොශෙල් අයියයි thread එක දැම්මෙ - ඇයි උබ මේ තෑන්ක්ස් කර කරා යන්නේ?:baffled::baffled::baffled:
    මට හිතෙන්නෙ උබ මේ කැස්බෑ මධ්‍යස්ථානේ වැඩ නෙද?:lol::lol:
    Anyway dennatama Rep+
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ගාල්ල හියාරේ පිහිටි වනජීවී සංරක්ෂණ සංගමයට pranamaya. THADI ITTHAVEK THUVALA VELA SITINA VITA, VANA JIVI SANRAKSANA SANGAMAYATA DANUM DUNNA , OHUN AVITH ITTHAVA RAGENA GOS PRATHIKARA KARA SUVA KALA. GREAT WORK.
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    තමන් වෙනුවන් හඬනැගිය නොහැක්කෙකුට පිහිට වීම ආගමෙන් ස්වායත්ත කුසලකර්මයක්.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    රටේ අගනගරය ගාල්ල නේ බන්. :eek:

    දකුණු ලකේ අගනගරේ ගාලු පුරේ සිරි,( පර පපා පපා පිව්)
    කෙසේ කියන්දෝ ගාලු සිරි මවම්දෝ

    ජොලියට කිව්වේ. මාතර ඩො!
     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    ඇත්තටම සුපිරියි... වාහනේට හැප්පිලා දඟලන හරකුන්ගෙ කකුල් කපාගෙන යන කාලෙක මේ වගේ අය රටක් වටිනවා....
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    Oya galle matara and Nuwara eun hithagena inne un lankawen pita tiyena wenama ratawal kiyala.. unge wadema Mama galle , mama matara , mama Nuwara kiyala loku mannayak pennagena inna eka.. habai hama reddatama geval dala awith colamba bodim wala inne.. lol
     

    erandap

    Active member
  • Jun 11, 2008
    317
    30
    28
    පේනවා නේද ගාල්ලේ මිනිස්සුන්ගේ මනුස්සකම :cool:

    ගාල්ලෙ මිනිස්සුන්ගෙ මනුස්ස කම කියන්නෙ නිකන් ඔය නයිලෝන් දැල් දාලා ඔය අසරණ සතාව ඔය තත්වෙට පත් කලේ වෙන පලාතක මිනිහෙක් කියලා හිතලද? :frown::frown:

    ඔය සතාට කෙලියෙත් ගල්ලෙ එකෙක්ම තමා
    :growl::growl::growl:
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    Oya galle matara and Nuwara eun hithagena inne un lankawen pita tiyena wenama ratawal kiyala.. unge wadema Mama galle , mama matara , mama Nuwara kiyala loku mannayak pennagena inna eka.. habai hama reddatama geval dala awith colamba bodim wala inne.. lol


    කොළඹ ආපු හැම ගාල්ලෙ එකාම දියුණු වෙනවාලු.
    හේතුව, උන් එහෙ හිටියනම් ගාල්ලෙ උන්ගෙම උන් කකුලෙන් අදිනවා.
    දියුණුවුන එක ගාල්ලෙ එකෙක් හරි කොළඹ නෑවිත් ගාල්ලෙ හිටියනම්, උන්ගෙ ලබ්බක්වත් හොයාගන්න නෑ. කොළඹ උන්ට එච්චර අසනීපයක් නෑනෙ.

    ගාල්ලෙ මාතර උන්ට තියෙන්නෙ හීන මානයක්
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    පේනවා නේද ගාල්ලේ මිනිස්සුන්ගේ මනුස්සකම

    තමන්ගෙ උන්ට දියුණු වෙන්න දෙන්නෙ නැති උන් සත්තුන්ට කොරල මක්කද ගොයියො!!
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    ගාල්ලෙ මිනිස්සුන්ගෙ මනුස්ස කම කියන්නෙ නිකන් ඔය නයිලෝන් දැල් දාලා ඔය අසරණ සතාව ඔය තත්වෙට පත් කලේ වෙන පලාතක මිනිහෙක් කියලා හිතලද? :frown::frown:

    ඔය සතාට කෙලියෙත් ගල්ලෙ එකෙක්ම තමා
    :growl::growl::growl:

    Agreed!!