මචන් මෙහෙට එන බයික් සුපිරි. හැබැයි ටිකක් ගාන වැඩියි.. ඒ වුනාට ඉඳල හිටල ගොඩක් අඩුවට සෙට් වෙනවා. ඒ සෙට් වුන ඒවගේ ෆොටෝස් තමයි මම දැල තියෙන්නෙ. අනිත් වාහන නම් ගොඩක් ගනන් අඩුයි. KDH ලක්ෂ 15ක් වෙනකොට ගන්න පුලුවන්. ඒ වුනාට ඒව ගලවල දාන්න බැහැනෙ. බයික් වගේ නම් ගලවල දාන්න පුලුවන්. ඒ වුනාට රෙජිස්ටර් කරන්න...