වාහන ආනයනය..

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    Car-RWD-Exploded-copy.jpg


    මචන්ලා.. ලංකාවට වාහන පාර්ට්ස් (Used) ගෙන්වන්න පුලුවන් කොහොමද?
    ඒ කියන්නෙ බිස්නස් එකක් කරන්න..

    * මේකට අපි වෙනම ලියාපදිංචි වෙන්න ඕනිද?
    * අපේ පුද්ගලික නමකට ගෙන්නගන්න පුලුවන්ද?
    * මේවට ටැක්ස් ගහන්නෙ කොහොමද?
    * වාහන පාර්ට්ස් වලට ගහන ටැක්ස් අපි ගෙන්වන රට අනුව වෙනස් වෙනවද?
    * අපිට වාහනවල භාග ගේන්න පුලුවන්ද?

    මේ ගැන විස්තර දන්න කවුරුහරි ඉන්නවද?? කෝල් කරල අහන්න බැලුවා ආගමන විගමන එකෙන්්‍
    උන්ගෙ නම්බර් එන්ගේජ් හැමවෙලාවෙම
    :angry:
     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර

    Bump and Good Luck...

    oya business eka tharamaka mafia ekak. poddak gemata lasthi wela wadeta bahapan. good luck

    ගස් ගිනියා;17315282 said:





    **මරුසිරා**;17315080 said:
    bump......

    හැමෝටම ස්තූතියි මචන්ලා්.. අර ලින්ක් එකේ ලොකු විස්තරයක් නැහැ මචන්..පොඩි ෆෝර්ම් සෙට් එකක් විතරයි තියෙන්නෙ... මොන වැඩක් කරන්න ගියත් එලකිරියෙ ඉන්න සෙට් එක නම් බොක්කෙන්ම සපෝට්.. ඒක නම් මාර වටිනවා මචන්ලා.. මේ ගැන හොඳටම විස්තර දන්න කෙනෙක් සෙට් වුනොත් මම ටිකක් ගොඩ‍..:yes::yes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    බම්ප් තමයි මචෝ
    රේගුවෙන් අහපන් උන් කියයි විස්තර
    හැමතැනම වගේ වාහන පාර්ට්ස් විකුණන නිසා පොඩ්ඩක් කට්ට කන්න වෙනවා උබට බිස්නස් එක ගොඩ දාගන්න .ලොකු ලොකු උන් තමයි ස්පෙයර් පාර්ට්ස් බිස්නස් එක අල්ලාගෙන ඉන්නේ
    ගුඩ් ලක් මචන්