1. TinKiri.com

    EBay paypal srilanka money received wage

    Paypal kese wethath New tax is coming soon.
  2. TinKiri.com

    Phone Balance එක සල්ලි කරගන්න ඕන.

    na mcn. :P man podi service ekak denawa. wade tiyenne minissunta rs.50, 50 bank karannai ez cash karannai karadarai ne. reload walin daganna puluwan system ekak tibbanam goda. e wade nam goda tamai bn. eth 50kata mata 45k witara yanawa. labeth thiyan 48ta wage dunnoth echchara reload dana aya...
  3. TinKiri.com

    Phone Balance එක සල්ලි කරගන්න ඕන.

    Phone Balance එක සල්ලි කරගන්න ඕන. network එක මොකක් උනත් කමක් නැ . මොකක්හරි විදියක් තියෙනවද phone එකට reload එකක් දැම්මම එක සල්ලි වලට හරවගන්න ක්‍රමයක්. අර sms එන්නේ ABCD කියල 66645 වගේ එකකට sms කරන්න . ඒ වගේ අපෙන් සල්ලි කැපිල අදාළ කෙනාට සල්ලි කරගන්න පුළුවන් විදියක් උනත් කමක් නැහැ.
  4. TinKiri.com

    AL Certificate | ඉසුරුපාය

    Index ona na. One day service eka ganna ba. Isurupaye wenasa form ekak thiyenawa. eka purawala diyan. Sathi 2kin da koheda ewanawa gedarata.
  5. TinKiri.com

    Pocophone F1

    link plz? site eke baluwa. mehema ekak nane.
  6. TinKiri.com

    උබලගේ කාමර clean ද.

    elz. :yes:
  7. TinKiri.com

    Samsung දඩ_ගහලා

    eka post karala winadi gakadi delete krala repost karapu nisa shape.anika Gal kiyanne patta charithayakne. Un ekka case dagattot ekige okkoma fans la Huawei ekata kelawanawa kiyala un dannawa. :yes:
  8. TinKiri.com

    උබලගේ කාමර clean ද.

    Thanks. karala balamu. uba nam kammali kame. man pana yanakan okkoma karalat pissage pala malla wage danena ekane bn karume.
  9. TinKiri.com

    VPN DNS severs

    nord.
  10. TinKiri.com

    Samsung දඩ_ගහලා

    බ්‍රෑන්ඩ් embasider එහෙම කරන එක තහනම්. නිකන් පඩි ගෙවන්නේ එකට තමයි. 2010 වගේ ඩිල්ශාන් ට tvs එකෙන් මාසෙට 1ඉ 80ක් ගෙව්වා.
  11. TinKiri.com

    උබලගේ කාමර clean ද.

    :baffled: වැඩේ අන්තිම ටිකේ බාත්රූම් එකට පලයන්.
  12. TinKiri.com

    උබලගේ කාමර clean ද.

    මගෙත් . :sorry:
  13. TinKiri.com

    උබලගේ කාමර clean ද.

    :love: 2,3 ට්‍ර්ය් එකක් දෙන්න ඕන. බොහොත් ශුක්රියා.
  14. TinKiri.com

    උබලගේ කාමර clean ද.

    අඩේ එක නම් ඇත්ත වෙන්න ඇති . ඇඳ ඇර සේරම අයින් කරත් වෙනසක් නැ .
  15. TinKiri.com

    උබලගේ කාමර clean ද.

    මොන වැඩ කාරයෝ ද බන්. example අපේ ආච්චිලාගේ ගෙදර එයා විතරයි ගෙදරටම ඉන්නේ. :P එහෙම හෝදලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. කියන්න තේරෙන්නෙත් නැ බන් . relax වෙනවා වගේ අමුතු එකක්.
  16. TinKiri.com

    උබලගේ කාමර clean ද.

    ඇයි බන් සමහර ගෙවල් වල කාමරේකට ගියාම පට්ට calm and clean ෆීලින් එකක් දැනෙන්නේ. luxury ගෙවල් (ම වෙන්න ඕන නැ ). අපේ ඒවා උදේ ඉදන් රෑ වෙනකන් clean කරත් හෙන අව්ල් වගේ නේ. මේකට මොනාද තියෙන tricks .:confused:
  17. TinKiri.com

    ඔබේ Video එකක් leak වෙලා..! දැන් මොකද කරන්නේ?

    'අසහනකාරී පිරිමි ජීවිත ලක්ෂ ගාණක් ඒවා නරඹනවා' මේක ලියපු ගොබිලට වැලක් දැක්කම නගින්නේ නැතිලුද .
  18. TinKiri.com

    හොරෙන් බලන්න ( | ) (.)(.)

    1st kellage profile eka dapanko.
  19. TinKiri.com

    කොටහළු

    උබ රැප් කරන්න ඕන නැ . අදාල කෙනාගේ තාත්ත dj කෙනෙක් ගේන්නයි.
  20. TinKiri.com

    CEB Launched a New Web Portal

    Portal nemei. Colombo walata allapu district welath150V current eka enne. mekata mokada karanne.

    No contents