1. TinKiri.com

    රෝද තුනෙනුත් ගිහින් හමාරයි...පළමු කිලෝමීට&#351

    උබ මොනාද බන් කන්නේ. උබ හිතුවද හද්ද ගම් වල uber තියෙනවා කියල. වාහනයක් ගන්න බැරි මිනිස්සුන්ට සොපින් යන්න ලෙඩට මගුලට මරණෙට දානෙට සේරටම තියෙන්නේ ඔච්චරයි. දවසට ඕන තරම් 300- 400 km ඈත ඉදන් ලෙඩ්ඩු අරන් කොලබ එනවා ඕවගේ.
  2. TinKiri.com

    කොලඹ පට්ට BURGER කඩයක් / ට්‍රක් එකක්

    u kiyanne hamadama cheese koththu kanna kiyala nemei. meeta wada clean godak ganan adu than thiyenawa kiyala. :P anyway video eka nm hodai.
  3. TinKiri.com

    Free Coffee Machine

    photo penne natha.
  4. TinKiri.com

    ගුවන් තෑපෑලෙන් යවන ලද මිනිහෙක්

    ටොයිලට් ගියෙත් ඇදුමෙමද එතකොට . :baffled:
  5. TinKiri.com

    COD Help

    godak courier service wala register unama cod yawanna puluwan. item 2,3k yawala nam wadak na.
  6. TinKiri.com

    ගෝඨට_බඩු_බනිස් වෙන්න යන්නේ

    ඕව මාද්‍ය සංදර්ශන විතරයි. ඒ වගේද බලපන් විජේකලා , රෝහලටවත් යන්නැතුව තනියම කුඩුවට ගිහින් දොරවහ ගත්ත.
  7. TinKiri.com

    මට උදව්වක් කරන්න මේක කියවලා

    a dan penawa. ow awadanam. owa muladi rasa unata salli dakkama ubatat ubawa amathaka wenawa. prashnayak una dawasaka oya balagannam kiyana aya na.
  8. TinKiri.com

    polk audio psw505 sub-woofer

    Sub, Sound system walata shipping + tax walata item eke gana yanawa. Oya mehen oka hoyagaththath eetath wadiya ganakata thamai wikunanne.
  9. TinKiri.com

    පට්ට වෙ### CCTV වීඩියෝව එළියට...

    හොදවෙලවට CCTV තිබුනේ නැත්තන් පොලිස් විමර්ශන කණ්ඩායම ගෙදර යවනකන් වෙද්දු වැඩ වර්ජන .
  10. TinKiri.com

    ESET Smart Security | Internet Security Keys [Frequently Updates]

    Thawa 1k nadda bro? 4 ma expired.
  11. TinKiri.com

    Helakuru app makes over 3.5 million per month

    හෙලකුරු කියන්නේ සිංහල කීබෝඩ් එකක් නේද. Google එකට වඩා හොදද.
  12. TinKiri.com

    සුනාමියෙන් ගැලවුණු ජනතාව කැරලි ගසයි (PHOTOS)

    යකෝ සුනාමි කරදරයක් වෙලත් ජීවිතේ තෙරුන් ගන්නවා නෙමෙයි කුකුල්ලු ගිලින්න පොරකන්නේ. ඉතුරු වෙලා ඉන්න උනුත් ගිලිලා මැරෙන්න ඕන.
  13. TinKiri.com

    ජෝතිෂ්‍ය ඉගනගන්න හොද පොත් මොනවද.

    Thank You. රෙප් කරා පුළුවන් විදියට. :love:
  14. TinKiri.com

    ජෝතිෂ්‍ය ඉගනගන්න හොද පොත් මොනවද.

    මෙතන හොද ඒවා නැද්ද. https://grantha.lk/sinhala/astrology-jyothisha.html?is_in_print=5
  15. TinKiri.com

    ජෝතිෂ්‍ය ඉගනගන්න හොද පොත් මොනවද.

    ජෝතිෂ්‍ය ඉගනගන්න හොද පොත් මොනවද. කිසිවක් දන්නේ නැති කෙනෙකුට. හද්ද පරණ පොත් නම් නෙමෙයි. දැනට මාකට් එකේ තියෙන එව්වා ටිකක් කොටන් යන් .
  16. TinKiri.com

    which is better?

    Airpods.

    No contents