1. TinKiri.com

    The Predator {2018} 720p

    hall එකට ඇවිත් දවස් 3ක් යන්නත් කලින් උබ දාලානේ.
  2. TinKiri.com

    පොත් බලල AL ගොඩ දාගන්න පුලුවන්ද.

    යන්තන් ට්‍රය් කරන්න තමා හිටියේ. මේ පාර මොකක් වෙලාද බලලම හිතනවා නේ බන්. කෙම අව්ල් හොදටම. . :love:
  3. TinKiri.com

    පොත් බලල AL ගොඩ දාගන්න පුලුවන්ද.

    ආසාවක් නැ බන් ආයේ මහන්සි වෙන්න. OL ඉවරවෙලා ෆ්රීලන්සින් පටන් ගත්තේ. එක නැගල ගියා දෙය්යනේ කියල. AL පාස් කියන්න තිබ්බම ඇති දැන්නම්.
  4. TinKiri.com

    Colombo Manning Market

    පොඩි කාල මට ඇහුනේ මැණික් මාකට් එක වගේ. මන් හිතුවේ හෙන උස බර්ජ් කලීෆා වගේ තැනක් කියල.
  5. TinKiri.com

    පොත් බලල AL ගොඩ දාගන්න පුලුවන්ද.

    පොත් බලල AL ගොඩ දාගන්න පුලුවන්ද. බෝක්කල කියපන්කො බලන්න හවසට පොත් බලල ගොඩ දාගන්න පුළුවන් AL subject 3ක්. මන් maths කරේ. chemistry නං down වගේ. ෆ්රීලන්සින් වලට බැස්ස නිසා ලබන පාර maths කරන එක අපරාදයක්.
  6. TinKiri.com

    Asia Cup 2018 Online ...

    උන් 50 over ගැහුවට අපේ උන්ගේ හිතේ 10 10 කියල.
  7. TinKiri.com

    Mobitel Special Sim - Unlimited Data & Unlimited Calls

    ubawa meet wela ganna puluwanda.
  8. TinKiri.com

    අම්මට හුඩු.....පොලිස්පති පූජිත ජයසුන්දර

    ජහ පාලනෙන් ආපු ලොක්ක, ආරක්ෂක ලේකම් , රේගු බුවා, ලොතරැයියේ සබාපති , පොලිස් media ඔය ඔක්කොම කට ඇරියොත් පිස්සුමනේ කෙලින්නේ.
  9. TinKiri.com

    එටිසලාට් ලීස්ට් ලයින් එකක් ගත්තා

    ඉතින් මනුස්සයෝ SLT 3TB package 2ක් ගන්න එපයි ඔය ගානට. peak 1.25 TB දෙනවනේ.
  10. TinKiri.com

    Need a Translator

    Pituwak Rs. 200/=
  11. TinKiri.com

    SLT වල P***hub වැඩද ?

    :love::love:අම්මටසිරි. edge වල වැඩ ලෙසටම. උබ නම් සුපිරියි. එකම අව්ල ad block එකක් දාන්න ගියාමත් store එකට ලොග් වෙලා සෙල්ලමක් කරන්න ඕන. ඒ අස්සේ වැලක් වත් බලන්නැති ඇට නැති එකෙක් 6ක් කපල. :growl:
  12. TinKiri.com

    Mic eka awa Sinhalayo!

    ada mic stand eka keeyada.
  13. TinKiri.com

    SLT වල P***hub වැඩද ?

    බලනවා වැඩියි කියල block කරලද දන්නෑ එහෙනං. මගෙත් site එකට යන්න පුළුවන් අව්ලක් නැ . ටික වෙලාවක් මොන එකක්වත් වැඩ කරන්නේ නැ . data ඉවර උනාම වගේ කැරකෙනවා.
  14. TinKiri.com

    SLT වල P***hub වැඩද ?

    ශැහැ . මන් කලින් හිතුවේ site එකේ අව්ලක් කියල. දැන් දවස් 4ක ඉදන් එහෙම වෙනවනේ බන්. :(
  15. TinKiri.com

    SLT වල P***hub වැඩද ?

    මගේ අහවල් site එකට ගියාම තප්පර 30කින් වගේ internet එකම වැඩ නැතුව යනවා. පස්සේ site එක close කරලා විනාඩි 5ක් විතර ඉන්න ඕන. නැත්තම් browser එක re open කරන්න ඕන. උබලගේත් මෙහෙමද. vpn,dns නැතුව විසදුමක් නැද්ද.
  16. TinKiri.com

    Private Torrent Trackers ඕනෙ

    mcn ipt ekak denna barida? salli walata hari kamak na.
  17. TinKiri.com

    Private Torrent Trackers ඕනෙ

    Mata IPT invite ekak denna puluwanda? Paya 24 ma up karanna puluwan. :)
  18. TinKiri.com

    තාවකාලික.පෙම්වතියක්.ඕනද

    සයිට් එක හදපු එකාට බඩ පල. සෙටප් එකට ගහල තිබ්බේ pc එක. එක පාරටම කෙල්ලෙක් හායි දැන් ඔබට අපිව හමුවෙන්න පුළුවන්ලු. :baffled:

    No contents