1. DangerROSS

    කම්කරු නීතිය ගැන දැන්න කෙනෙක් ඉන්නවද

    කම්කරු නීතිය ගැන දැන්න කෙනෙක් ඉන්නවද කම්කරු නීතිය ගැන දැන්න කෙනෙක් ඉන්නවද. එක පාරටම බේසික් එකෙන් 50% අඩු කරන්න පුලුවන්ද. අනාත වෙලා ඉන්නෙ. covid 19 නිසා මාස 3ක් යනකන් salary ගෙවන්නෙ 50%ලු. අපෙන් කැමතිද කියලවත් ඇහුවෙ නෑ :no::no::no:
  2. DangerROSS

    හදහන් බලන්න හොදතැනක්.

    හදහන් බලන්න හොදතැනක්. මචන් කෙල්ලගෙ ගෙදරින් හදහන් ඉල්ලනව. ඊට කලින් අපිට පොරොන්දම් බලන්න හොද තැනක් තියනවනම් කියපන්කො කොලඹ අවටින්. ඕක ගැලපුනා නැතා කියල වෙනසක් නැහැ එත් අපි දෙන්නට ඕන ඔය කියන හදහන් වල අපි ගැන මොන වගේ දේවලද කියල තියන්නෙ කියල බලන්න. දන්න එකෙක් ඉන්නවනම් කියහන්කො බොරුව නැති හොද තැනක්.
  3. DangerROSS

    සීසර් + ග්‍රීසිය

    සීසර් + ග්‍රීසිය කව්රු හරි කියහන් ග්‍රීසියට මොකද උනේ කියල. සීසර් හිටියේ ග්‍රීසියේද , රොමේ කියලනම් දන්නවා, MR.සීසර් මැරුණ හේතුව නිසාමද ග්‍රීසිය කඩන වැටුනේ. :):)
  4. DangerROSS

    මුස්ලිම් කෙල්ලෙක් දැක්ක

    මුස්ලිම් කෙල්ලෙක් දැක්ක අද බස් එකේදී මුස්ලිම් කෙල්ලෙක් දැක්ක බන් කියල වැඩක් නැහැ පට්ට. පට්ට කිව්වේ පට්ට අහින්සකෛ වගේ බන්. මාර සිරියාවයි මුණ. ඇයි බන් මුස්ලිම් කෙල්ලෝ මෙච්චර ලස්සන. ඔව් ඔව් මුණ විතරයි දැක්කේ. අනික් ඔක්කොම වහගන. :lol::lol::lol:
  5. DangerROSS

    නිහඩ ගමනේ නොපෙනෙන දෑසින්. . . . . . . .

    නිහඩ ගමනේ නොපෙනෙන දෑසින්. . . . . . . . HgIZPA6Xi0Y
  6. DangerROSS

    GPS Monitoring System

    GPS Tracking system එකක් වැඩ කරන හැටි දන්නවද. GPS Device එකෙන් එන location එක කොහොමද software එකකින් trace කරන්නේ. ඒ වගේ software එකක් හදද්දී සැලකිය යුතු දේවල්. මට gps system එකක් ගැන idea එකක් නැහැ.
  7. DangerROSS

    පිළිකාවට උදව්වක්

    පිළිකාවට උදව්වක් මං ආදරේ කරපු එත් කවදාවත් වචනයක්වත් කතා නොකරපු girl කෙනක් දැන් මහරගම පිළිකා රෝහලේ දුක් විදිනවා. එයට ලියුකේමියවලු. මං ලෙඩේ ගැන වැඩි විස්තර දන්නැහැ, එතන ඉන්න එයාගේ අම්මගෙන් ඒක ගැන අහන්න බැහැ. මම ඊයේ යද්දී එයාගේ ඇග පුරාම තුවාල දාලා. ඒවාට මොනාද සුදු පට cream එකක් ගාලා. මාව...
  8. DangerROSS

    සත්‍ය දේශපාලනය අවබෝධ කරගන්න

    සත්‍ය දේශපාලනය අවබෝධ කරගන්න මේ දිනවල වැඩි වශයෙන් කතාවට ලක්වන දේශපාලනය, දේශපාලනය යනු දැන් මා හට අප්‍රිය ජනක මාතෘකාවකි. මන්ද යත් මෑත කාලයේ දේශය පාලනය කරන්නන්නන්ට වඩා බිහිවී ඇත්තේ දේශ පාලුවන් වීමයි. මෑත කාලීන දේශපාලන ඉතිහාසය අධ්‍යනය කිරීමත් සමග අප තේරුම් ගත යුත්තේ ඉතා අල්ප පිරිසක් හැරුනුකොට...
  9. DangerROSS

    ජන්දේ ඉවරයි. දැන් හිතන්න කාලය

    ජන්දේ ඉවරයි. දැන් හිතන්න කාලය කට්ටිය එළිවෙනකන් ඇහැරගන ජන්දේ ඇහුව නේද. දැන් ගොඩක් දේවල් තීරණය වෙලා ඉවරයි. මගේ ආරාධනේ දැන් තම ජන්දේ දුන්න නුදුන්න හැමෝම හොදටම හිතන්න ඕන කාලය. මහින්දගේ වැරදි වලට එයට වන්දි ගෙවන්න උන. unp jvp වගේ ගොඩක් පක්ෂ හැම චන්ද වෙදිකවකම වගේ කියපු ප්‍රදානම දේ තම මහින්ද පැරදිය...
  10. DangerROSS

    උතුරු චන්ද ගැන අදහස මොකක්ද

    උතුරු චන්ද ගැන අදහස මොකක්ද පක්ෂ බේදයක් නැතුව මන් අහන එකට උත්තරයක් දෙන්න. සිරසේ කියනවා යුද්දයක් දිනලත් කිලිනොච්චි ආසනේ ඉදන් උතුරේ චන්ද මහින්දට ලබෙන්නත්තේ මහින්දගේම වැඩ නිසාලු. එයාලගේ ඉඩම් අපහු එයාලට තවමත් දුන්නේ නැති නිසාලු. ඒ කතාව හරි කියමුකෝ. ඕන කෙනෙක්ගේ මුලික අවශ්‍යතාවයක් තමා තමන් ඉන්න තැන...
  11. DangerROSS

    හමෝම කියවන්න මේක. ද්වේශයක් නැතුව ඕන දෙයක් &amp

    හමෝම කියවන්න මේක. ද්වේශයක් නැතුව ඕන දෙයක් &amp ඇයි මචන් මේ එකට ඉන්න උන් කොහෙවත් ඉන්න එකෙක්ට කඩේ යන්න ගිහින් දුකකට සතුටකට ලග ඉන්න යාළුවොත් එක්ක ඇරගන්න එන්නේ. මචන්ලා මේ ලෝකේ කව්රුත් සර්ව සම්පුර්ණ නැහැ. කිසාගොතමිට නොමරුනු ගෙයකින් අබ ඇටයක් හොයා ගන්න බැරි උන වගේ තමා හොර නැති රහසක් නැති වංචාවක් නැති...
  12. DangerROSS

    OUSL BSE Degree කරන කව්ද ඉන්නේ.......

    OUSL BSE Degree කරන කව්ද ඉන්නේ....... Open University එකේ Software Engineering degree එක කරන කව්ද ඉන්නේ. අයියෝ මට නම් මේ assignment දැක්කම පිස්සු වගේ.. ක ලගවත් නැද්ද කරපු assignment එහෙම. . . . . .. :(:(:(:(:(:(:(:(:(:(:(
  13. DangerROSS

    report genaration with java

    මන් ජාවා වලින් report generate කරන්න jasper වලින් try කරා එත් හරි යන්නැහැ. jasper වෙනුවට use කරන්න හොද soft එකක් නැද්ද හොද.
  14. DangerROSS

    O/L ඉවරකරලා A/L කරන්න ඉන්න අයට

    O/L ඉවරකරලා A/L කරන්න ඉන්න අයට හැමෝටම සුබ නත්තලක් වේවා.. :love::D:D මචෝ O/L කරලා ඉවර උනාම ගොඩක් අයට එන ආසාවක් තමයි Bio/Maths කරන එක. හැමෝම හිතන්නේ Bio/Maths කරාම හොද Salary එකක් තියන job එකකට යන්න පුළුවන් නිසා science වලින් A/L කරනව කියල. මම නම් ඇත්තටම කියන්නේ ඔයාට ඇත්තටම 1.science ගැන...
  15. DangerROSS

    Database Hosting Help

    දන්න කෙනෙක් කියන්නකෝ මගේ SQL database එක කොහොමද host කරන්නේ කියල. මන් හැදුවේ PC එකක් වෙන් කරලා එක ඔන්ලයින් connect කරලා තියන්න. මගේ Localhost එකේ තියන Database එක upload නොකර කොහොමද online connect කරන්නේ. එහෙම නැත්නම් database එක විතරක් online storage එකකට දාල එක access කරන වැඩේ සාර්ථකද...
  16. DangerROSS

    Degree Help..... Open Or Univotec

    Degree එක කරන්න ඕන. UNIVOTEC එකේ කරනවද නැත්නම් OPEN(OUSL) එකේ කරනවද කියල හිතාගන්න බැහැ. මට තම UNIVOTEC ගියපු එකෙක් දැක්කේ න. ඉතින් විස්තර පිළිගනිම වගේ දේවල් කොහොමද කියල දන්න කට්ටිය කියන්ඩෝ.................
  17. DangerROSS

    Part Time Job එකක් හොයන්න හෙල්ප් එකක්.........

    Part Time Job එකක් හොයන්න හෙල්ප් එකක්......... මට part time ජොබක් set කරගන්න ඕන. හැමදාම ගෙදරටම කරදර කරන්න බැ මචන්.. මන් බෝඩ් වෙලා ඉන්නේ නාරාහේන්පිට. පුළුවන් නම් part time ජොබක් set කරගන්න හෙල්ප් එකක් දියන්. මන් 8-5 clz weekend එකේ හවස 6 -10 විතර වගේ වෙනකන් අව්ලක් නැ. IT field eke නම් ඉතින්...
  18. DangerROSS

    java code search karala hoyanna amarauine

    උදව්ව්ව්ව්ව්ව්........... java code search karala hoyanna amarauine......... apita ona de hariyatama serch karanna therennahane.. danna kattiya udaw karandooooooooooo
  19. DangerROSS

    BOOK FAIR 2014

    කව්ද අද BOOK FAIR යන්නේ.... අපි නම් අද යනෝ..............:D :yes:
  20. DangerROSS

    ලංකාව සිංහල රටක්ද මුස්ලිම් රටක්ද?

    ලංකාව සිංහල රටක්ද මුස්ලිම් රටක්ද? :dull: ai lankawa me wage thanakata watila thiyanne? https://www.facebook.com/wakandehatana/photos/a.248111852001218.1073741828.248104868668583/515943308551403/?type=1&theater

    No contents