උතුරු චන්ද ගැන අදහස මොකක්ද
පක්ෂ බේදයක් නැතුව මන් අහන එකට උත්තරයක් දෙන්න.
සිරසේ කියනවා යුද්දයක් දිනලත් කිලිනොච්චි ආසනේ ඉදන් උතුරේ චන්ද මහින්දට ලබෙන්නත්තේ මහින්දගේම වැඩ නිසාලු. එයාලගේ ඉඩම් අපහු එයාලට තවමත් දුන්නේ නැති නිසාලු.
ඒ කතාව හරි කියමුකෝ. ඕන කෙනෙක්ගේ මුලික අවශ්‍යතාවයක් තමා තමන් ඉන්න තැන නිදහසේ තමන්ගේ කියන හැගීමෙන් ජිවත් වෙන එක.
උතුරේ චන්ද මහින්දට ගන්න ඕනනම් මොකක්ක්ද කරන්න ඕන කියල ඇහුවම කියනවා
1. එයාලගේ භාෂාවෙන් පාලනේ කරගන යන්න දෙන්නලු.
2. එයාලගේ ඉඩම් ඔක්කොම අපහු එයාලටම දෙන්නලු.
උතුරේ පාලනය එයාලගේ භාෂාවෙන් කරගන යන්න ඕන කියන කරුණ තමා එයාල කියන්නේ.
මන් දන්නවා එළකිරියේ ඔක්කොම වගේ කොල්ලෝ my3 පාලනයක් වෙනසක් කරන්න හදන්නේ කියල. ටිකකට පක්ෂ බේදයක් නැතුව හිතල කියහන් ඒ කතාවේ තේරුම මොකක්ක්ද කියල.
අවංකවම අදහසක් බලාපොරොත්තු වෙනවා. සමහරු ඇත්තටම හිතන්න පුළුවන් ඉතින් එයාල දෙමල අයනේ එයාලට වෙන බශාවකට වැඩ එයාලගේ බෂවෙන්ම වැඩ කරගන්න දෙන්න ඕන වගේ අදහස් ඇත්තටම තියෙන්න පුළුවන්.
හැම අදහසකටම ගරු කරනවා.
හදවතට එකගව ඇත්ත කියහන්.