GPS Monitoring System

DangerROSS

Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    GPS Tracking system එකක් වැඩ කරන හැටි දන්නවද. GPS Device එකෙන් එන location එක කොහොමද software එකකින් trace කරන්නේ. ඒ වගේ software එකක් හදද්දී සැලකිය යුතු දේවල්. මට gps system එකක් ගැන idea එකක් නැහැ.
     

    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    මම හදන්නේ අපේ GPS Device ID එක දුන්නම ඒ device එක තියන තැන locate කරගන්න java වලින් සොෆ්ට් එකක් ලියන්න. software එක පැත්තෙන් GPS tracking කරන්න දැනගන්න ඕන මොනවද