Degree එක කරන්න ඕන. UNIVOTEC එකේ කරනවද නැත්නම් OPEN(OUSL) එකේ කරනවද කියල හිතාගන්න බැහැ. මට තම UNIVOTEC ගියපු එකෙක් දැක්කේ න. ඉතින් විස්තර පිළිගනිම වගේ දේවල් කොහොමද කියල දන්න කට්ටිය කියන්ඩෝ.................
UNIVOTEC ahuweth adai.
යුනිවෝටෙක් යන්න උබ NVQ 5 කරද තියෙන්නේ
UNIVOTEC එක ගැන විස්තර මොනවද ඕන.මම SELECT වෙලා ගියෙ නෑ,මගේ යාලුවෝ ඉන්නවා 2nd Year
අඩෝ Univotec select වෙච්ච එකෙක් හරි දැක්කමයි. මචන් කොහොමද මචන් univotec එක. degree එක පිළිගන්නවද එකේ.
He Hee............
eka semi government mcn.... Vocational Training Authority. Meke degree eka kiyanne NVQ LEVEL 7.....
NVQ paththen yannr. Degree eka Bachelor of Technology in Software Engineering,
OUSL eke Bachelor of Software Engineering,
ඔය දෙකෙන් මොකක්ද හොද.
පිළිගැනීම කියන්නෙ චචං තාම මේකට විශ්ව විද්‍යාල කොමිෂන් එකේ අනුමැතිය නෑ කියලයි කියන්නේ,රැකියා සොයා ගැනීමේදී ගැටලුවක් වෙනවා හේතුව ගොඩක් අය univotec ගැන දන්නෙ නෑ.