මචන්ලා මට මාර ප්‍රශ්නයක් තියෙන්නෙ.
මම NDES DIP සිවිල් ඉන්ජිනීයරින්ග් කරන්නේ.දැන් මට ඒකට යන්න ආසවක් නෑ බන්.නිකන් එපා වෙලා වගේ.ලෙක් යන්න හිතෙන්නෙත් නෑ.දැන් සති 3ක් විතර ගෙදර.තාම 1st yr.මට නිකන් මේක අප්පිරිය වෙලා වගේ.මේකට ගියෙත් AL කෙලොගෙන shy අතැරලා කරලා.ඒත් දැන් මේකට යන්න හිතෙන්නෙත් නෑ බන්.මොරටුවෙ archi exam එකත් ලිව්වා.එත් ඒකනම් එයි කියලා sure එකක්නෑ බන්.ඒකටනම් ආසාවක් තියනව වගේ.government scholarship වගයකුත් දැම්මා.ඒවත් තාම ආවේ නම් නෑ.මන් දැනට පොඩියට OL Maths clz ටිකකුත් කරනවා.clz කරන්නත් ආසයි.NDES කරන ගමන් Clz කරන්න අමරුයි.එතකොට හිතෙනවා NDES අතැරලා CLZ කරන්න.පිස්සු වගේ මටනම් බන් දැන්.දැන් වයසත් 24YR වෙනවා.
ආ තව කියන්න ඕනේ මගෙ අම්මයි තාත්තයි නැති වෙල මචන්.අක්කා විතරයි ඉන්නෙ.එයා marry කරල ඉන්නේ වෙනම.මන් විතරයි ගෙදර ඉන්නෙ.මේක කියන්න කව්රුත් ඇත්තෙත් නෑ බන්.ඒකයි කිරියට කිව්වෙ.මට උදව්වක් දීපන් බන්.උබලට මන් ගැන හිතෙන විදිහට මන් මොකක් කරන්න ඔනෙද කියලා පොඩි advice tikak දීපල්ලකෝ.මාර වටිනව බන් මට ඒක.කල්පනා කරලම පිස්සු හැදෙනව බන් මට.
මොකක්ද බන් මන් මන් කරන්න ඔනේ.

Machanz, meka himin hodata read karala, hari nam, oluwata ganna:

Home alone films tika balahan 