1. pawusi

    දැන් මොන ජරාව දාලද මන්ද පාන් හදන්නේ?

    දැන් මොන ජරාව දාලද මන්ද පාන් හදන්නේ? අද උදේ පාන් කෑවා.දැන් බඩ ගෙඩිය පුරෝදාලා දවල්ට කන්ඩ බෑ:(.මුන් මොන ජරාව දාලා පාන් හදනවද මන්ද?:angry::angry:
  2. pawusi

    ෆ්‍රයිඩ් රයිස් වලයි තෙම්පරාදු රයිස් වලයි

    ෆ්‍රයිඩ් රයිස් වලයි තෙම්පරාදු රයිස් වලයි කඩවල් වල ෆ්‍රයිඩ් රයිස් කියල හදන බත් වලයි තෙම්පරාදු රයිස් වලයි තියෙන වෙනස මොකද්ද බන්?:rolleyes:අද මම රියල් චීනෙක් හදපු වෙජිටබල් රයිස් එකක් කෑවා.(MSG Free) අනේ බන් අපි මේ කඩවල් වලින් මොනවද කන්නේ කියල හිතුන :yes: photo eka nam google
  3. pawusi

    MD මැලේ අච්චාරු...MD Malay Pickle...

    MD මැලේ අච්චාරු...MD Malay Pickle... ගිය සිකුරාදා සතොසෙන් මැලේ අච්චරු බෝතලයක් ගත්ත නිකමට හොඳද කියල බලන්ඩ.අපේ ගෙදර අච්චාරු හදන්නේ නෑ අම්මටයි තාත්තටයි දෙන්නටම කන්ඩ හොඳ නැති හින්ද :(.ඉතින් ගෙදර ගිහින් හා හා පුරා කියල කන්ඩ ගත්ත.රටලූනුයි මාලු මිරිසුයි විතරයි තියෙන්නේ.ඉතුරු හරිය විනාකිරි වතුරෙන්...
  4. pawusi

    දැන් හදන කඩවල කොත්තු

    දැන් හදන කඩවල කොත්තු හපෝ දැන් කඩවල හදන කොත්තු කටේ තියන්ඩ බෑ බන්.අද කෑව එකක් හරියට බේත් ගුලියක් කෑව වගේ:growl:.ඉස්සර මෙහෙම චාටර් කොත්තු සෙට් වෙන්නේ ඉඳල හිටල.දැන් සෙට් වෙන්නෙම චාටර් කොත්තු.ෂික් අපරාදේ සල්ලි.
  5. pawusi

    Ebay වලින් එන බඩු මෙහෙදි උස්සනවද බන්?

    Ebay වලින් එන බඩු මෙහෙදි උස්සනවද බන්? Ebay වලින් එන බඩු මෙහෙදි උස්සනවද බන්?අනේ මන්ද මෙහෙම ගියොත් එක ලංකාවට සර්විස් දෙන එක නතර කරයිද මන්ද :no:.පිටරට වලින් එන භාන්ඩ නැතිවීම්මේ සම්භාවිතාව සීඝ්‍රලෙස ඉහල ගිහිල්ල තියෙන පාටයි.:no:
  6. pawusi

    තායි අගමැතිනියට තායි ජාතිකයන්ගේ දැඩි විර

    තායි අගමැතිනියට තායි ජාතිකයන්ගේ දැඩි විර තායි අගමැතින්ය අපේ පාර්ලිමේන්තුව ට කතාකරපු කල වීඩියෝවට යටින් තායි ජාතිකයන් සෙට් එක බැනල තියෙන හැටි බලපල්ලකෝ :D:D:Dඇඬෙනව ඕයි:lol::lol::lol: 265 ක්ම ඩිස්ලයික්.26 ද කොහෙද ලයික් දාලා.ඒ නම් අපේ මර්වින්ල වගේ ඇමතිලද කොහෙද ලයික් දාලා තියෙන්නේ :rofl::rofl...
  7. pawusi

    ගුවන්යානා කප්පම කෝටි 5000 ක්??

    ගුවන්යානා කප්පම කෝටි 5000 ක්?? ගුවන්යානා කප්පම කෝටි 5000 ක්?:confused: ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කෝටි 31000 ක් වටිනා ගුවන් යානා නව යානා මිලදී ගැනීමේදී කප්පම කොටි 5000ක් පමණ යැයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඊයේ සජින්වාස් මන්ත්‍රීවරයා හා ඇතිවුනු වචන හුවමාරුවේදී පාර්ලිමේන්තුවේදී කියා සිටියේය...
  8. pawusi

    දොළොස්‌ වසරකට පසු අද ගුරු මාරුවෙයි

    දොළොස්‌ වසරකට පසු අද ගුරු මාරුවෙයි දොළොස්‌ වසරකට පසු අද ගුරු මාරුවෙයි කෑගල්ලේ - සුනිල් කුමාර ගම්ලත් අද මැයි මස 31 සිකුරාදා උදේ 6.49 ට ගුරු හෙවත් බ්‍රහස්‌පති ග්‍රහයා මෙතෙක්‌ ගමන් කළ වෘෂභ රාශියෙන් මිථුන රාශියට මාරුවීම සිදු වෙයි. ගුරු මිථුන රාශියට මාරු වන්නේ වසර දොළහකට පසුවය. එය මේ වසර තුළදී...
  9. pawusi

    කවුද කියන්නේ WAYO Sound අප්සට් කියල.meka balapalla

    කවුද කියන්නේ WAYO Sound අප්සට් කියල.meka balapalla Pransa yuwathiyan Amal Perera LIVE with WAYO ලස්සන ගෑණු ලමෙක් ලස්සන ඩාන්ස් එකකුත් දානව:rolleyes::rolleyes::rolleyes: 3OIBrZe5Osc
  10. pawusi

    ලාභායි එලෝලු ලාබායි.නෝන මොනවද ඕනේ?

    ලාභායි එලෝලු ලාබායි.නෝන මොනවද ඕනේ? අද දවසේ එලවලු මිල ලාභායි ලාභායි එලෝලු ලාබායි.නෝන හම්බන්තොට වම්බටු තියෙනව මොනවද ඕනේ?
  11. pawusi

    21 ව්දුලි බිලට එරෙහි වැඩ වර්ජනය සාර්ථක වෙයි&#3

    21 ව්දුලි බිලට එරෙහි වැඩ වර්ජනය සාර්ථක වෙයි හෙට දින 2013/05/ 21ව්දුලි බිලට එරෙහි මහා සංකේත වැඩ වර්ජනයට මොනවායින් මොනවා වෙයිද? බිල අඩුකිරීම කෙසේ වෙතත් වැඩ වර්ජනය සාර්ථක වෙයිද?අසාර්ථක වෙයිද? සාර්ථක වෙයි? අසාර්ථක වෙයි?
  12. pawusi

    මගේ වෙසක් wallpaper එක නවලිය පත්තරේ article එකක

    මගේ වෙසක් wallpaper එක නවලිය පත්තරේ article එකක මම 2010 තරඟෙට හදපු වෙසක් වෝල්පේපර් එක නවලිය පත්තරේ වෙසක් කලාප ආටිකල් එකකට අරගෙන.එදා තරඟෙට ඉදිරිපත් කරපුව දිහා බලපුවම මගේ වෝල්පේපර් එක තමා අප්සැට්ම:rofl:.ඒත් දැන් ඒක අප්සැට් වුනත් කවුරුහරි වැඩකට අරන් කියල දැක්කහම හිතේ පුංචි සතුටක් ආවා.:P
  13. pawusi

    2013 ගුරු මාරුව සුභසෙත ලග්න පලාඵල

    2013 ගුරු මාරුව සුභසෙත ලග්න පලාඵල
  14. pawusi

    පැරණි ශ්‍රී ලංකාව අති දුර්ලභ ඡායාරූප - since 1902 -thread 2

    පැරණි ශ්‍රී ලංකාව අති දුර්ලභ ඡායාරූප - since 1902 -thread 2 Year 1902 Year 1912 Year 1912 Year 1912 Year 1912 Year 1912 Year 1912 Year 1912 Year 1912 Year 1912 Year 1912 Year 1912 Year 1912 Year 1912
  15. pawusi

    පැරණි ශ්‍රී ලංකාව අති දුර්ලභ ඡායාරූප - since 1875 -thread1

    පැරණි ශ්‍රී ලංකාව අති දුර්ලභ ඡායාරූප - since 1875 -thread1 Year 1875 Year 1890 Year 1930 වර්ෂය නොදනී වර්ෂය නොදනී Year 1931 Year 1934
  16. pawusi

    1965 තොටළඟ වෙසක් තොරණ

    1965 තොටළඟ වෙසක් තොරණ
  17. pawusi

    කියන තරම් අහේනියක් රටේ නෑ .......

    කියන තරම් අහේනියක් රටේ නෑ .......
  18. pawusi

    තිත්ත වුනත් ඇත්ත කියන කුම්භ ලග්නය

    තිත්ත වුනත් ඇත්ත කියන කුම්භ ලග්නය පවුසි තුමෝගේ ලග්නය වන කුම්භ ලග්නය ගැන හොඳ ලිපියක් මෙවර පලවෙලා තිබුන හින්ද පෝස්ට් කරන්ඩ හිතුව.:Pමම ගැන නම් ඉතින් 98%ක්ම ඇත්ත.බලන්ඩ අනිත් කුම්භ තුමන්ලාටත් කොහොමද කියල:rolleyes::rolleyes::rolleyes:
  19. pawusi

    Rs 20000ක් ලැබීමේ තත්කාලයක්

    Rs 20000ක් ලැබීමේ තත්කාලයක් පොඩි කේන්දර වැඩක් කරල දීල Rs 20000ක් ලැබිච්ච තෑග්ගක්.ගුරු + සිකුරු ඉන්නේ 6 වැන්නේ.ශනි රාහු 11 ඉන්නව.ඒකෙන් ශනි ශ රාහුගේ 11 වැන්නේ ලැබීමේ තරම පෙන්නුම් කරනව.මට කොහොමත් බෘහස්පතින්දා සිකුරාදා කියන්නේ මල් පිපෙන දවස්.බෘහස්ප්‍රතින්දා ගුරු හෝරාවෙන් ගුරුට අයත් තත්කාල...
  20. pawusi

    2013/05/05 සිකුරු මාරුව ..................

    2013/05/05 සිකුරු මාරුව .................. 2013/05/05 රාත්‍රී 8.00 ට පමණ සිදුවූ සිකුරු මාරුව මේෂ රාශියේ සිටි සිකුරු ඉරු දින රාත්‍රී 8.00 ට පමණ සිය වාස භවන වන වෘෂභ රාශියට පැමිණ සිංහාසනාරූඪ වේ.මේ වසරේ ප්‍රධානතම ග්‍රහ මාරුව වන ගුරු මාරුව මැයි මස 31 පසු සිදුවේ.ගුරු සිකුරු ගැටුම මේ මස අවසානයේදී...

    No contents