(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු
අපි දන්නව ලංකාවේ පරිගණක උපාංග මිලදී ගැනීමට තිබෙන ප්‍රධාන ස්ථානයක් තමයි බම්බලපිටියේ යුනිටි ප්ලාසා ( UNITY PLAZZA)ගොඩනැගිල්ල.ඒකේ තිබෙන (PC HOUSE , LAPTOP.LK ,Mitech ,Techzone) යන ආයතන වලින් පරිගණක උපාංගයක් මිලදී ගත්තහම එම උපාංගයට අදාලව දෙන ආයුකාල සහතිකය...