Rs 20000ක් ලැබීමේ තත්කාලයක්

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Rs 20000ක් ලැබීමේ තත්කාලයක්

    nnnnnnnnnn.png


    පොඩි කේන්දර වැඩක් කරල දීල Rs 20000ක් ලැබිච්ච තෑග්ගක්.ගුරු + සිකුරු ඉන්නේ 6 වැන්නේ.ශනි රාහු 11 ඉන්නව.ඒකෙන් ශනි ශ රාහුගේ 11 වැන්නේ ලැබීමේ තරම පෙන්නුම් කරනව.මට කොහොමත් බෘහස්පතින්දා සිකුරාදා කියන්නේ මල් පිපෙන දවස්.බෘහස්ප්‍රතින්දා ගුරු හෝරාවෙන් ගුරුට අයත් තත්කාල කේන්දරයක ලැබීම තමයි ඔය.:P
     

    X101

    Active member
  • Jul 10, 2012
    426
    83
    28
    mona magulakda bun??? therennet na.....Anika kendar balana un okkoma horu , oka balapu gman apaleta araka dapan , meka dapan kianawa.....Nodamma hithata apsat..oya magul nbal inna ekak hodama dee