සම්මා සම්බුද්ධත්වයට පත් වීම ලෙහෙසි දෙයක් යයි ඇතැම් අයගේ මතයක් තිබේ. පෙර කී අරාබි ජාතිකයාගේ බොළද තර්ක වලින් එය ඔප්පු වේ. නමුත් බුද්ධත්වයට පත් වීමට පහත පාරමිතා දහය තුන් ආකාරයකින් සම්පූර්ණ කල යුතුය . එනම්,
1. තමන් සතු භෞතික වස්තූන් කැප කර පුරුදු කල යුතුය
2. තමන්ගේ ශරීරයේ කොටස් කැප කර පුරුදු කල...