තව package ගොඩක් තියෙනවා. ඊට කලින් 'අපාය Tour' organizer ල ගැන වචනයක්
ඒ අය මේ අපි වගේ කිය කිය ඉන්නේ නැහැ. Auto appointment වැටුනම බලෙන් හරි අරන් යනවා. එහෙ තාක්ෂණය හරි දියුණුයි. සුදුසුකන් සම්පූර්ණ කරන අය ගැන auto record එකක් වැටෙනෙව, එවෙලේම visa process වෙනවා, ticket එක
ready වෙනවා. හැබැයි...